PDA

View Full Version : ඕනිම සිම් එකක් පාවිච්චි කරන අයට.. ඈවිත් බලන්න මේක ඔයාලට ගොඩක් වටිනවා..



KH7
03-01-2013, 02:57 PM
කට්ටියට පාවිච්චි කරන සිම් එක ඇරුනම වෙන සිම් එකක් සෙට් උනොත් බැලන්ස් එක බලන්න දනේ නැතුව ගමටම මැසේග් දානවනේ ඒක අහගන්න,අන්න ඒකට හෙල්පක් මගෙන්...
http://www.slid.lk/userfiles/Dialog-JPG(2).jpg* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#

*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )

KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

පෙරගෙවුම් වයිෆයි

පැය 2 - WIFI<space>50

පැය 4 -WIFI<space>100

පැය 12 - WIFI<space>200

පැය 20 WIFI<space>400

පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න..
http://www.whatsupcolombo.lk/Images/UploadedImages/Business/Full/1059.jpg
* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.

දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTBVmPVs3N6Jd-i-jsVF0RnnQ4EzTUpD_hyKi7gcEZ6wAqAWM_rFQ
* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#
http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTmLjyPc9ATr-SNE8wsbu2r-W2N0ek4XG-3h2k-yo9PsHd_C71Sdw
* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#
https://twimg0-a.akamaihd.net/profile_images/1411119535/265874_212111938826230_133411986696226_521542_2932 181_o.jpg
* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#

* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න

පසුගෙවුම් සබදතා සදහා

* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#

වැදගත් උනානම් කමෙන්ට් එකකින්වත් සලකලා යන්න..:yes::yes::yes:

KH7
03-01-2013, 03:03 PM
කස්ටිය මොකද හිතන්නේ..??:cool::cool::cool:

Eranga 44
03-01-2013, 03:22 PM
:thumbsup::thumbsup:

deeptha
03-01-2013, 03:29 PM
ඉතා හොද වැඩක් :yes:

biri
03-01-2013, 03:38 PM
:D

thasneen
03-01-2013, 03:44 PM
thanks

dinusha123
03-01-2013, 03:47 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

KH7
03-01-2013, 04:01 PM
කස්ටියට මට රෙප් ඩෙන්ඩ බෑරිද මම සිනියර් මෙම්බර් කෙනෙක් වෙනකම්..??:k0233::k0233:
මට රෙප් ඩෙන්ඩ පුලුවන්නම් රෙප් කරන්ඩෝ...:D:D:D

Thisara Dinushka
03-01-2013, 04:54 PM
:cool::cool:

PRASAD SAMPATH
03-01-2013, 04:59 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

03-01-2013, 05:35 PM
නියම පෝස්ට් එකක් සහෝ

Chamath dilshan
03-01-2013, 06:34 PM
:63::63:

chathurazeez
03-01-2013, 06:36 PM
Onna rep dunna. hoda wadak.

Axio
03-01-2013, 06:53 PM
Useful macho....TFS!

Rep +

koratuwa
03-01-2013, 07:15 PM
:cool::cool::cool:

Elazzzz.......!!!!!!

himashiasanka
03-01-2013, 08:07 PM
ගෝඩාක් ස්තූතියි

TharinduFox
03-01-2013, 08:08 PM
ගොඩක් වටින ලිපියක්

lakmal
03-01-2013, 08:52 PM
mobitel miss call actvet karanne kohomada?

මරු හිරා
03-01-2013, 11:22 PM
මම උඹට රෙප් 7ක් දුන්න
කමෙන්ට් දැම්මේ නෑ

KH7
03-02-2013, 11:34 AM
ආහ් තෑන්කස් මචන්.. මගේ පලවෙනි රෙප් එක..:thumbsup::thumbsup:

KH7
03-02-2013, 11:40 AM
රෙප් දීපු,පෝස්ට් කරපු හෑමෝටම ගොඩක් ස්තුතියි..:thumbsup::thumbsup:ම ඉස්ස්සරහටත් ඔයාලට ගොඩක් වටින දේවල් අරගෙන එන්නම්කෝ..:yes::yes::yes:

waruni_saheli
03-02-2013, 12:12 PM
niyamai

shashi1987
03-02-2013, 01:01 PM
ස්තූතියි යාළුවා....
You have given out too much Reputation in the last 24 hours, try again later.

Sankaja
03-05-2013, 03:34 PM
ela wadak ban

Monro
03-05-2013, 04:27 PM
patta :)

kasun chathuranga
03-05-2013, 09:41 PM
නියමයි වටිනා කියන වැඩක්....

shinza
03-05-2013, 10:12 PM
:41_002::07:<3

yositha
03-08-2013, 07:54 PM
dialog eke balance eka check karanne kohomada SMS ekakin??

yohan
03-08-2013, 09:43 PM
:yes:

Time Traveler
03-17-2013, 07:52 AM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්. බොහොම ස්තූතියි!
"You have given out too much Reputation in the last 24 hours, try again later.":(

yositha
03-29-2013, 06:19 PM
Dialog eke SMS ekaking Recharge karanna barida bn?

janith nilanga
03-29-2013, 07:54 PM
Supiri Wedak.......Thank's Machan............:thumbsup::thumbsup::thumbsup::t humbsup::clap::clap::clap::clap::clap::clap:

janith nilanga
03-29-2013, 07:55 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::clap::cla p::clap::clap::clap::57::57::57::57::57

සෝරෝ
03-29-2013, 08:04 PM
මරු...!!

ajiya
03-29-2013, 08:11 PM
කස්ටියට මට රෙප් ඩෙන්ඩ බෑරිද මම සිනියර් මෙම්බර් කෙනෙක් වෙනකම්..??:k0233::k0233:
මට රෙප් ඩෙන්ඩ පුලුවන්නම් රෙප් කරන්ඩෝ...:D:D:D

සොරි මවෝ.....වැඩේ ගොඩක් වැදගත් වුනාට මට රෙප් දෙන්න විදියක් නැ...මම දන්නෑ කොහොමද රෙප් දෙන්නේ කියලා.....නමුත් වැඩේ නම් සුපිරි මචෝ.......

thisaru
03-29-2013, 08:37 PM
watinawa kollo

yohan
03-30-2013, 08:23 AM
නියමයි නේ..........හොද පොස්ට් එකක්
බෙදා ගත්තට තැන්ක්ස් මචන්

yohan
03-30-2013, 08:23 AM
:cool:

nnjeevana
03-30-2013, 09:24 AM
patta

thilanka mihiranga
04-03-2013, 05:09 PM
good post......