PDA

View Full Version : Subtitles Portal - Outlander Sinhala Subtitles



HEDZ
08-21-2011, 10:51 AM
Outlander Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=18)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=18))

http://www.zoom.lk/forums/downloads/subs/fbanner/Outlander.jpg

Outlander Sinhala Subtitles (115 min 00 sec)
Uploaded on 08-21-2011 at 11:21 AM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube


මේක තරමක් වෙනස් කතාවක් කියල හඳුන්වන්න පුළුවන්.මේ කතාව විද්‍යා ප්‍රබන්ධයක් වගේම ක්‍රියාදාම චිත්‍රපටියක්.
පිටසක්වල ජීවියෙක් නෝර්වේ වෙතට කඩාපාත් වෙන සිද්දියකින් කතාව ආරම්භ වන අතර, ඒ ජීවියා තමන්ගේ දැනුම
උපයෝගී කරගෙන නෝවීජියානු භාශාවද ඉගෙනගනී. නමුත් ඔහු මෙහි පැමිණියේ තමන්ට ලොකු තර්ජනයක්ව
සිටි සත්වයෙක් දඩයම් කරගැනීමටයි.ඉන්පසු කුමක් සිදු වේද?එය ඔහුට කිරීමට හැකි වෙයිද? මේ සියල්ල දැන ගැනීමටනම්
මේ අපූරු කතාව නරඹන්නම වෙනවා.IMDBහි 6.4ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටය වෙනස්ම කතාවක්..අරගෙනම බලන්න..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/members/tharaka.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න



Outlander Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=18)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=18))

Punisher
08-21-2011, 11:24 AM
නියමයි නියමයි..ඔන්න සබ් එක ගත්තා

Demax
08-21-2011, 11:32 AM
ela onna mamath DL kara :)

MANJU
08-21-2011, 11:36 AM
මාමා ගනීවි එල

dani_baba
08-21-2011, 11:37 AM
ela machan digatama sub damu! :clap::clap:

Hash
08-21-2011, 12:26 PM
elakiri mcn! digatama wade karagena yan..

Amila
08-21-2011, 05:37 PM
ela ela niyamai

*maheshi*
08-21-2011, 08:34 PM
නියම වැඩක් සබ් දාන වැඩේට අලුත් සාමාජිකයෙක් එකතු විමම වටින දෙයක්

gceal
08-21-2011, 08:41 PM
thanks bro

gceal
08-21-2011, 08:41 PM
thanks bro

keep it up !!!!!!

gceal
08-21-2011, 08:42 PM
නියම වැඩක් සබ් දාන වැඩේට අලුත් සාමාජිකයෙක් එකතු විමම වටින දෙයක්
OW oya witaraineeda issara damme subs ?

*maheshi*
08-21-2011, 08:45 PM
OW oya witaraineeda issara damme subs ?

මමයි පනිෂර් එතකොට ක්‍රියේටිව් අයේෂ් කියලා හිටියා ඒ අය තමයි දැම්මේ

CREATIVEN
08-21-2011, 08:49 PM
මාමා ගනීවි එල

මම අරගෙන ගොඩාක් කල් .. මේ සබ් එක ඒකට ගැලපේවිද දන්නෙ නැහැ .. අරගෙනම බලමුකෝ.. :)