PDA

View Full Version : ලෝකයේ සුප්‍රකට ඡායාරූප 5



රත්නෙ ලමයා
03-03-2013, 09:56 PM
1. Afghan Girl (1984)

ජායාරූප ශිල්පියා: "ස්ටීවු මර්කරි"

http://2.bp.blogspot.com/-747-uhG-Ocs/T65gig-pHpI/AAAAAAAACEQ/NR7cdLFjSV8/s1600/1.jpg

මෙම ජායාරූපය ගනු ලැබුවේ නැශනල් ජෝග්‍රෆි නාලිකාවේ ජායාරූප ශිල්පියෙකු වන"ස්ටීවු මර්කරි" නැමැත්තා විසිනි.වරක් ඔහු ඇෆ්ගනිස්තාන සංචාරයකදී එවකට 12 හැවිරිදි වියේ සිටි "ශාර්බට් ගූලා" නැමති පාසැල් ශිෂ්‍යයාව මෙසේ ජායාරූප ගත් කොට තිබේ.මෙම ජායාරූපය ලෝකයේ ඉමහත් ප්‍රසිද්ධයට පත්වූවකි.



2. Omayra Sánchez [1985]

ජායාරූප ශිල්පියා: "ෆ්‍රෑන්ක් ෆෝනියර්"

http://3.bp.blogspot.com/-yas-mZcCSdw/T65lvWQK5ZI/AAAAAAAACEc/SMz1APs7wsg/s1600/2.jpg

මෙම ජායාරූපයේ සිටින්නේ 1985 නොවැම්බර් 14 වන දින කොලොම්බියාවේ පුපුරා ගිය ගිනි කන්දක් හේතුවෙන් විපතට පත් දැරියකි.ගිනිකන්ද පිපිරෙන අවස්තාවේ දී ඇය මෙලෙස වතුර සහිත ස්ථානයක සිර වී ඇත.13 හැවිරිදි මැය දින 3ක් මෙසේ සිරවී සිට ඇති අතර ඇය මිය යාමට සුලු මොහොතකට පෙර ෆ්‍රෑන්ක් ෆෝනියර් නම් ජායාරූප ශිල්පියා විසින් මෙම ජායරූපය ගෙන ඇත.



3. Stricken child crawling towards a food camp [1994]

ජායාරූප ශිල්පියා: "කෙවින් චාට"

http://4.bp.blogspot.com/-b4nkmpXIiLY/T65o5J20yMI/AAAAAAAACEo/8YfPsB_DY5Y/s1600/3.jpg

මෙම ජායාරූපය 1994 දී සුඩානයේ දී ගනු ලද්දකි.එහි දර්ශනය වී තිබෙන්නේ සාගතයෙන් පෙලෙන කුඩා දරුවෙකු හා ඔහු දෙස බලා සිටින ගිජු ලිහිණියෙකි.



4. Bliss [2000]

ජායාරූප ශිල්පියා: "චාල්ස් ඕ රියර්"

http://1.bp.blogspot.com/-9uveCMCrGQ4/T65x3A1GyZI/AAAAAAAACE0/rqmN6j-0a5U/s1600/5.jpg

බ්ලිස් නම් වූ මෙම ජායාරූපය ඔබ නිසකවම දැක ඇත. [win XP] කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශයේ සොනෝමා හි තණ බිමක් මෙලෙස ජායාරූපයට නගා ඇත.




5. The plight of Kosovo refugees [1999]


ජායාරූප ශිල්පියා: "කැරොල් ගූසි"

http://2.bp.blogspot.com/-X7zYwvVDyPE/T65yf_jP0XI/AAAAAAAACE8/jMOhbKuuT-A/s1600/7.jpg


වැදගත් යමක් දැනගත්තා නම් අනිත් අයටත් බලාගන්න කමෙන්ට් 1ක් හරි බම්ප් 1ක් හරි දාලා යන්න :yes:

Axio
03-03-2013, 10:02 PM
Wadagath post ekak machan...

Rep +

KUKULAMMA
03-03-2013, 10:09 PM
patta macho

Viraj_rox
03-03-2013, 10:14 PM
පලවෙනි ඊමේජ් එක නම් ටිකක් හොල්මන් ටයිප් වගේ
රෙප්++

මරු හිරා
03-03-2013, 10:16 PM
bump

රත්නෙ ලමයා
03-03-2013, 10:28 PM
පලවෙනි ඊමේජ් එක නම් ටිකක් හොල්මන් ටයිප් වගේ
රෙප්++

සිරාවටම.... ඇස් දෙක දිහා ටිකක් බලන් හිටපන්කෝ... :shocked:

danushika
03-03-2013, 10:38 PM
මම හිතුවේ පලවෙනි එක හොල්මනක් කියලා රෑට නිදාගන්න ගියාමත් පෙනයිද මන්දා හොල්මන් ෆිල්ම් එකකට කියාපු කෙල්ල

princekrish
03-03-2013, 10:52 PM
සිරා මචන් . . . .
You have given out too much Reputation in the last 24 hours, try again later.

Amnisha85
03-04-2013, 03:18 AM
rep+

Niyami Bro...

thawa mewage photos danna

All the best....

:thumbsup:

yohan
03-04-2013, 03:59 AM
:yes:

apkumara
03-04-2013, 06:51 AM
thanks

PRASAD SAMPATH
03-04-2013, 07:09 AM
:thumbsup::thumbsup::thumbsup:

03-04-2013, 07:22 AM
ඔන්න සහෝ රෙප් හොදේ

chathuravt
03-04-2013, 07:34 AM
:thumbsup::thumbsup::thumbsup:

chathurazeez
03-04-2013, 08:14 AM
:cool:

danukamax
03-04-2013, 08:32 AM
බම්පියෝ...

slnk82
03-04-2013, 08:49 AM
Niyamai.......

nnjeevana
03-04-2013, 09:02 AM
පට්ට මචෝ

රෙප් ++

sanjeewa2010
03-15-2013, 08:50 AM
පට්ට පට්ට

Time Traveler
03-15-2013, 10:34 AM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි සහෝ!

rushan2012
03-15-2013, 10:44 AM
:D Patta Pic macho....

chathurangalahiru
03-15-2013, 11:22 AM
supiri macho...

RANGANA BLC
03-15-2013, 12:01 PM
:D

shashi1987
03-15-2013, 01:32 PM
ස්තූතියි යාළුවා..

KH7
03-15-2013, 01:51 PM
:(:(:(:shocked: Ela..

sajith892000
03-15-2013, 02:27 PM
1994.. ජායාරූප ශිල්පියා: "කෙවින් චාට" කියන කෙනානම් පසුකාලිනව සිය දිවි නසා ගත්තලු... මේ සිදුවීම ගොඩාක් හිතට වද දුන්නලු එයාගේ.. එයා ෆොටෝ එක ගන්න වෙලාවේ ඒ ලමයාව බේරා ගන්න පුලුවන් කම තිබිලා තියනවා... මොකද ඊට සුළු මොහතකට පස්සේ පොඩි ලමයාව ගොදුර උනාලු ගිජු ලිහිණියාගේ.. (මට මතක විදිහට මම කලින් ලිපියක මේ විස්තරය කියවල තියනවා.. ) කොහොම උනත් වැදගත් කරැණු ටිකක් දාලා තියන්නේ... ගොඩක් ස්තුතියි...:yes:

apkumara
03-21-2013, 05:27 AM
godak hodaiy

madhawa.
03-21-2013, 07:03 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

රත්නෙ ලමයා
03-21-2013, 07:55 AM
1994.. ජායාරූප ශිල්පියා: "කෙවින් චාට" කියන කෙනානම් පසුකාලිනව සිය දිවි නසා ගත්තලු... මේ සිදුවීම ගොඩාක් හිතට වද දුන්නලු එයාගේ.. එයා ෆොටෝ එක ගන්න වෙලාවේ ඒ ලමයාව බේරා ගන්න පුලුවන් කම තිබිලා තියනවා... මොකද ඊට සුළු මොහතකට පස්සේ පොඩි ලමයාව ගොදුර උනාලු ගිජු ලිහිණියාගේ.. (මට මතක විදිහට මම කලින් ලිපියක මේ විස්තරය කියවල තියනවා.. ) කොහොම උනත් වැදගත් කරැණු ටිකක් දාලා තියන්නේ... ගොඩක් ස්තුතියි...:yes:

oh goad bro....:shocked: ස්තූතියි විස්තර ටිකට :):

kiripaan
03-21-2013, 08:37 AM
:thumbsup::thumbsup::thumbsup:
Rep +