PDA

View Full Version : ඔබේ ම බෝතල් වගාවක් කරන්නේ කෙසේද?



viduraadikari
03-05-2013, 10:36 AM
බෝතල් වගාවක් යනු සූක්ෂම ලෝකයක් (microcosm) බිහි කිරීමක්. ඒකට වෙනම ම විශේෂ වාසභූමියක් තියෙනවා. අවශ්‍ය වන්නේ සුළු නඩත්තු කිරීමක් පමණයි.

මුලින්ම ඒ සඳහා වීදුරු බඳුනක් තෝරා ගන්න. මූඩියක් තියෙන කට ලොකු එකක් වුණොත් වඩාත් පහසුයි.

දැන් අවශ්‍ය වන්නේ පොච්චිවල පාවිච්චියට ගන්නා හොඳ කොම්පෝස්ට් පෝර හා ගල්කැට මුසු සරුපස ටිකක් විතරයි. ඒ වගේ ම සිට වීමට පැළ වර්ගයක් සොයා ගන්නත් ඕනෑ.

වීදුරු බඳුන අඩියේ පස හා පෝර තැන්පත් කිරීමට දිග මිටක් සහිත හැන්දක් අවශ්‍ය වෙනවා. ඒ පස් තට්ටුව සිටුවන පැළයේ මුල් වැසෙන තරම් ගනකම් වෙන්න ඕනෑ.

දැන් එහි පැළ සිටුවීම තමයි, ඊළඟට කරන්න තියෙන්නේ. මේ සංවෘත පරිසරයක පහසුවෙන් ම හැදෙන්නේ වැඩි ආලෝකයක් අවශ්‍ය නැති ශාක වර්ගයි. විශේෂයෙන් ගෘහස්ත ශාක මේ ගණයට වැටෙනවා.

ඔබ දැක ඇති ළිං ඇතුළේ මීවන වර්ගයේ පැළෑටි වැවෙනවා. අලංකාර රටාවක පත‍්‍ර ඇති පැළයක් තෝරා ගත්තොත් එය ගෘහ අලංකරණයටත් යොදා ගන්න පුළුවන්. මීවන (Fern) පවුලේ වගේ ම බිගෝනියා (Begonia) පවුලේ ශාකත් මේ සඳහා සුදුසුයි. මීවන පවුලට අයත් ඇඩියැන්ටම් (Adiantum) තවත් සුදුසු වර්ගයක්. සපුෂ්ප ශාකයක් වූ සොලිරොලියා (Soleirolia) නම් ප‍්‍රහේදයත් හොඳයි.


පැළය සිටුවා තවත් අතිරේකව පස් ටිකක් දමා අලංකාරය වැඩි කර ගන්න. මෙයට ජලය යෙදීම ඉතා පරෙස්සමින් කළ යුතුයි. දැන් මෙය ඔබට විසිත්ත කාමරය හෝ ඔබේ නිදන කාමරය අලංකාර කරන්නත් යොදා ගන්න පුළුවන්. ගෙතුළට හිරු එළිය ගලා එන තැතක තිබ්බොත් ඔබට වඩා සාර්ථකව දිගු කලක් තබා ගත්තෑකි.

Rep ++++

මරු හිරා
03-05-2013, 10:38 AM
You must spread some Reputation around before giving it to viduraadikari again.

Dilzan
03-05-2013, 01:11 PM
අකුරැ ටිකක් ලොකු කරහන් යාලු

Dilzan
03-05-2013, 01:12 PM
බෝතල් වගාවක් යනු සූක්ෂම ලෝකයක් (microcosm) බිහි කිරීමක්. ඒකට වෙනම ම විශේෂ වාසභූමියක් තියෙනවා. අවශ්‍ය වන්නේ සුළු නඩත්තු කිරීමක් පමණයි.

මුලින්ම ඒ සඳහා වීදුරු බඳුනක් තෝරා ගන්න. මූඩියක් තියෙන කට ලොකු එකක් වුණොත් වඩාත් පහසුයි.

දැන් අවශ්‍ය වන්නේ පොච්චිවල පාවිච්චියට ගන්නා හොඳ කොම්පෝස්ට් පෝර හා ගල්කැට මුසු සරුපස ටිකක් විතරයි. ඒ වගේ ම සිට වීමට පැළ වර්ගයක් සොයා ගන්නත් ඕනෑ.

වීදුරු බඳුන අඩියේ පස හා පෝර තැන්පත් කිරීමට දිග මිටක් සහිත හැන්දක් අවශ්‍ය වෙනවා. ඒ පස් තට්ටුව සිටුවන පැළයේ මුල් වැසෙන තරම් ගනකම් වෙන්න ඕනෑ.

දැන් එහි පැළ සිටුවීම තමයි, ඊළඟට කරන්න තියෙන්නේ. මේ සංවෘත පරිසරයක පහසුවෙන් ම හැදෙන්නේ වැඩි ආලෝකයක් අවශ්‍ය නැති ශාක වර්ගයි. විශේෂයෙන් ගෘහස්ත ශාක මේ ගණයට වැටෙනවා.

ඔබ දැක ඇති ළිං ඇතුළේ මීවන වර්ගයේ පැළෑටි වැවෙනවා. අලංකාර රටාවක පත‍්‍ර ඇති පැළයක් තෝරා ගත්තොත් එය ගෘහ අලංකරණයටත් යොදා ගන්න පුළුවන්. මීවන (Fern) පවුලේ වගේ ම බිගෝනියා (Begonia) පවුලේ ශාකත් මේ සඳහා සුදුසුයි. මීවන පවුලට අයත් ඇඩියැන්ටම් (Adiantum) තවත් සුදුසු වර්ගයක්. සපුෂ්ප ශාකයක් වූ සොලිරොලියා (Soleirolia) නම් ප‍්‍රහේදයත් හොඳයි.


පැළය සිටුවා තවත් අතිරේකව පස් ටිකක් දමා අලංකාරය වැඩි කර ගන්න. මෙයට ජලය යෙදීම ඉතා පරෙස්සමින් කළ යුතුයි. දැන් මෙය ඔබට විසිත්ත කාමරය හෝ ඔබේ නිදන කාමරය අලංකාර කරන්නත් යොදා ගන්න පුළුවන්. ගෙතුළට හිරු එළිය ගලා එන තැතක තිබ්බොත් ඔබට වඩා සාර්ථකව දිගු කලක් තබා ගත්තෑකි

nnjeevana
03-05-2013, 01:34 PM
Rep++

KUKULAMMA
03-05-2013, 04:41 PM
:k0243:

Isuru1990
03-05-2013, 06:43 PM
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි මචෝ! රෙප් ++

Axio
03-05-2013, 06:59 PM
Good post...!!!