PDA

View Full Version : අපි Java ඉගෙන ගනිමු -පාඩම් මාලා 01



biri
03-05-2013, 05:45 PM
අපි Java ඉගෙන ගනිමු -පාඩම් මාලා 01

ජාවා ප‍රිගණක භාෂාව භාවිතා ක‍රලා විවිධ ප‍රිගණක මෙහෙයුම් පද්ධති වල එකසේ ක්‍රියාත්මක වන මෘදුකාංග නිපදවීමට පුලුවන්. ජංගම දුරකථන,ඩෙක්ස්ටොප් ප‍රිගණක මෘදුකාංග සහ විශාල ප‍රිශීලකයන් ප්‍රමාණයක් භාවිතා ක‍රන සර්වර් සයිඩ් භාවිත යෙදුම් නිපදවීමටද ජාවා ප‍රිගණක භාෂාව උපකාර ක‍රගන්න පුලුවන්.

C/C++ වගේ නොවෙයි ජාවා ප‍රිගණක භාෂාව interpreted ප‍රිගණක භාෂාවක්. ඒ කියන්නේ ජාවා වැඩසටහනක තිබෙන්නේ මැෂින් ඉන්ස්ට්‍රක්ශන්ස් නොවෙයි, ජාවා වර්චුවල් මැෂින් එකට හඳුනාගන්න පුලුවන් ඉන්ස්ට්‍රක්ශන්ස්. ජාවා වර්චුවල් මැෂින් එක තමයි ජාවා වැඩසටහන් ධාවනය ක‍රවන්නේ. එතකොට ජාවා වල එක අවාසියක් තමයි C/C++ ත‍රම් කාර්යක්ශමතාවයක් ලබා නොදීම. ඒ වුනාට ජාවා වල තිබෙන වාසිත් එක්ක බලනකොට අවාසි නොසලකා හැරිය හැකි ත‍රම්. කාර්යක්ශමතාවය පිලිබඳ ගැටලුව උනත් නිරාක‍රණය ක‍රගන්න පහසුකම් ජාවා තුලින්ම සොයාගන්න පුලුවන්.

ජාවා ප‍රිගණක භාෂාව වස්තු පාදක OO(Object Oriented) ප‍රිගණක භාෂාවක්. මේ නිසා මනාකොට සංවිධානය ක‍රන ලද විශාල ප්‍රමාණයේ ප‍රිගණක වැඩ සටහන් ලිවීමට ජාවා යොදාගන්න පුලුවන්.



දැන්ඉතින්පටන්ගමු


ජාවා ස්ථාපනය ක‍රගැනීමට JDK (Java Development Kit) එක භාගත ක‍්රගැනීම අවශ්‍ය වනවා. ඔබට මෙය SUN වෙබ් අඩවිය තුලින් නොමිලයේ ලබාගන්න පුලුවන්.මේ සඳහා පහත සබැඳුම භාවිත ක‍්රන්න.

Java SE Downloads (http://java.sun.com/javase/downloads/index.jsp)
අපිට අවශ්‍ය වන්නේ JDK එක නිසා Download JDK බොත්තම මත ක්ලික් ක‍්රන්න.JDK එක download ක‍රගත් පසු සාමාන්‍ය ප‍්රිදි එය install ක‍්රගන්න.
දැන් ක‍රන්න තියෙන්නේ Path එක සෙට් ක‍්රන එකයි. මේ සඳහා මා විසින් සකසන ලද පහත වීඩියෝ එක බලන්න.

http://www.youtube.com/watch?feature=player_embedded&v=8hHsOJLLvBE

Path එක නියමාකාරයෙන් සකස් වූයේ නම් command prompt එකේ javac ලෙස විධාන කල විට පහත ලෙස දිස්විය යුතුයි



Usage: javac
where possible options include:
-g Generate all debugging info
-g:none Generate no debugging info
-g:{lines,vars,source} Generate only some debugging info
-nowarn Generate no warnings
-verbose Output messages about what the compiler is doing
-deprecation Output source locations where deprecated APIs are used
-classpath Specify where to find user class files and annotation processors
-cp Specify where to find user class files and annotation processors
-sourcepath Specify where to find input source files
-bootclasspath Override location of bootstrap class files
-extdirs Override location of installed extensions
-endorseddirs Override location of endorsed standards path
-proc:{none,only} Control whether annotation processing and/or compilation is done.
-processor [,,...]Names of the annotation processors to run; bypasses default discovery process
-processorpath Specify where to find annotation processors
-d Specify where to place generated class files
-s Specify where to place generated source files
-implicit:{none,class} Specify whether or not to generate class files for implicitly referenced files
-encoding Specify character encoding used by source files
-source Provide source compatibility with specified release
-target Generate class files for specific VM version
-version Version information
-help Print a synopsis of standard options
-Akey[=value] Options to pass to annotation processors
-X Print a synopsis of nonstandard options
-J Pass directly to the runtime system



Kanishka Dilshan ට විශේෂ ස්තුතිය

biri
03-05-2013, 05:47 PM
හොද නරක කියනු

KUKULAMMA
03-05-2013, 06:10 PM
ela ela.watina deyak.niliyange magul wikara dannathiwa me wage ewa yana eka watinawa.....puluwannam c++ mula edan thiyena ekakuth denna..english unata kamak naha.torrrent ekak unath.

c.rajapaksha
03-05-2013, 06:34 PM
නියමයි දිගටම කරගෙන යන්න. අපි බලාගෙන ‍ඉන්නවා...

Axio
03-05-2013, 06:44 PM
Good post macho...!!!

Rep +

Isuru1990
03-05-2013, 06:46 PM
නියමයි දිගටම කරගෙන යන්න. අපි බලාගෙන ‍ඉන්නවා...

:yes:
ඔන්න මම ඔයාව කොළ පාට කලා කොල්ලෝ. ;)

මේ ත්‍රෙඩ් එකටත් රෙප් ++

thilinaz
03-05-2013, 07:48 PM
වැඩේ නම් නියමයි. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් කියන්න මටත් හෙල්ප් කරන්න පුළුවන් වෙයි.

thilinaz
03-05-2013, 07:49 PM
රෙප් දෙන්න බෑලු බන්
පස්සේ දෙන්නම් හොඳේ

kasun chathuranga
03-05-2013, 09:19 PM
තවත් පාඩමක් ඉක්මනටම අරන් එන්නකෝ ...:D

kiripaan
03-05-2013, 09:41 PM
:thumbsup:
කිරිපාන් ගෙන් මෙන්න Rep +

copper
03-05-2013, 09:55 PM
නියමයි මචෝ

Thisara Dinushka
03-06-2013, 12:07 AM
good work macho....we will wait for 2nd part :cool:

මරු හිරා
03-06-2013, 07:12 AM
Good Post

shashi1987
03-06-2013, 08:33 AM
දිගටම කරගෙන යන්න යාළුවා...

yohan
03-06-2013, 07:03 PM
:k0243: එල එල

03-07-2013, 09:16 AM
ඔන්න මගෙනුත් රෙප්

Eranga 44
03-07-2013, 10:01 AM
:cool:

Time Traveler
03-17-2013, 10:55 AM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්. දිගටම කරගෙන යන්න යාළුවා. බොහොම ස්තූතියි!
"You have given out too much Reputation in the last 24 hours, try again later.":(

Shasz
03-17-2013, 11:07 AM
අනේ මමත් ආසම ප්‍රෝග්‍රෑමින් භාෂාවක්

මරු හිරා
03-17-2013, 11:12 AM
අනේ මමත් ආසම ප්‍රෝග්‍රෑමින් භාෂාවක්

:lol: