PDA

View Full Version : ඔබගේ ජංගම දුරකථනය වෙබ් කැම් එකක් ලෙස භාවිතා කරන්න



thilanka mihiranga
03-05-2013, 08:39 PM
Use Your Mobile Phone As A Web Camera
http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTXnHSQUDGTQyD6H670r08CcqAxpqnEE iMdyxfY-rwgzfZUV0BHKA


වෙබ් කැම් චැට් වලට කැමති සහ වෙබ් කැම් එකක් අවශ්ය බොහෝ දෙනෙක් අප අතර සිටිනවා. ඒත් ඒ හැමෝටම වෙබ් කැම් එකක් නැති එක තමයි ගැටළුව. මොහොතක් සිතා බැලුවොත් ඒ බොහෝ දෙනෙක් ජංගම දුරකථනයක් නම් තිබෙන බව මතකයට ඒවි. ඒ ජංගම දුරථනය වෙබ් කැම් එකක් ලෙස භාවිත කරන්න පුළුවන්නම් එය බොහෝ වටිනා කර්තව්යක් වන බව නිසැකයි. මේ සටහන ඒ ගැනයි


http://lionlk.com/wp-content/uploads/2012/05/mobiola_wc.jpg

http://4.bp.blogspot.com/-pOkikEgz8FQ/UCQHpFAGCaI/AAAAAAAAAcE/DazpuSoNxrI/s1600/MobiolaWebCam.png

ඔබගේ ජංගම දුරකථනය iPhone, BlackBerry, Windows Mobile හෝ නොකියා Symbian S60 යන ඛාණ්ඩ වලින් එකක් නම් මෙම පහසුකම ලබාගත හැකියි. මේ සඳහා ඔබ ඔබේ පරිගණකයේ එක් මෘදුකාංගයකුත්, ඔබේ ජංගම දුරකථනයේ තව මෘදුකාංගයකුත් වශයෙන් මෘදුකාංග දෙකක් ස්ථාපනය කළ යුතුයි. අනතුරුව එම දෙකම ක්රියාවට නංවා data cable හෝ Bluetooth ආධාරයෙන් සම්බන්ධ කළ හැකියි.

පළමුව ඔබ පහත සබැඳියෙන් ගොස් ඔබගේ ජංගම දුරකථනයට ගැලපෙන මෘදුකාංගය භාගත කරගන්න.


Download Mobiola Web Camera (http://mobiola.com/mobiola-web-camera)


ඩවුන්ලෝඩ් වුන ෆෝල්ඩරයේ ඇති .exe ගොණුව ඔබේ පරිගණකයේ ස්ථාපනය කොට අනෙක් ගොණුව ජංගම දුරකථයට දමා ස්ථාපනය කරගන්න. දැන් ඩේටා කේබල් හෝ බ්ලූටූත් වලින් ජංගම දුරකථනය හා පරිගණකය සම්බන්ධ කරගන්න. (නොකියා දුරකථනයක් නම් PC Suite ස්ථාපනය කර තිබිය යුතුයි) . මෘදුකාංග දෙකෙහිම සැකසුම් නිවැරදිව සැකසූ විට ඔබගේ දුරකථනය වෙබ් කැම් එකක් සේ ක්රියාත්මක වනු ඇති. වීඩ්යෝ පරිගත කිරීමේ පහසුකමද මෙහි අන්තර්ගතයි. මෙය ස්කයිප් වැනි මෘදුකාංග සමඟද හොඳින් ක්රියාත්මක වනවා.





පෝස්ට් එක හොද නම් සලකල යන්නත් අමතක කරන්න එපා හොදේ.............. :47_002:

රෙප් දෙන්න කැමති.. දන්නැති අයට කැමතිනම් මෙතනින් ගිහින් බලන්න රෙප් දෙන්නෙ කොහොමද කියල (මේකත් අපේ කොල්ලෙක්ගෙ එලකිරි පෝස්ට් එකක්) (http://www.zoom.lk/forums/computers-technology/9451-%E0%B6%BB%E0%B7%99%E0%B6%B4%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92.html)

පොඩ්ඩා
03-05-2013, 08:42 PM
වටිනවා නේ ඔන්න සැලකුවා

Punisher
03-05-2013, 08:43 PM
ඔන්න මගෙන් +5ක්ම

thilanka mihiranga
03-05-2013, 09:04 PM
වටිනවා නේ ඔන්න සැලකුවා

Thank qqqqqqqqqqq........

thilanka mihiranga
03-05-2013, 09:05 PM
ඔන්න මගෙන් +5ක්ම

Thank qqqqqqqqqqq........

shashi1987
03-06-2013, 11:29 AM
:yes:

KH7
03-06-2013, 12:06 PM
:k0243:

danukamax
03-06-2013, 12:44 PM
තෑන්ක්ස් සහෝ.........
රේප් 2+

Isuru1990
03-06-2013, 01:07 PM
වටිනා පෝස්ට් එකක් සහෝ. ස්තූතියි! ඔන්න රෙප් දෙකකින් සැලකුවා.

මරු හිරා
03-06-2013, 02:50 PM
:cool:

Eranga 44
03-06-2013, 04:39 PM
:cool:

KUKULAMMA
03-06-2013, 05:50 PM
good post

yohan
03-06-2013, 06:46 PM
:cool:

PRASAD SAMPATH
03-06-2013, 08:46 PM
rep

Axio
03-06-2013, 09:40 PM
Useful machan...!!!

Rep +

madura199
03-06-2013, 10:08 PM
rep+

Kasun@Rox
03-07-2013, 09:11 AM
ඔන්න සහෝ මමත් සැලකුවා

chathurazeez
03-07-2013, 11:12 AM
ela honde Rep+

Monro
03-07-2013, 11:18 AM
:)

kasun chathuranga
03-13-2013, 09:01 PM
sony xperia වලට support කරන එකක් නැද්ද?? :oo:

DilanH
03-14-2013, 08:14 AM
එල නියමයි සහෝ සුපිරි පෝස්ට් එකක්

Time Traveler
03-15-2013, 10:59 AM
:thumbsup::thumbsup::thumbsup:
වටිනා පෝස්ට් එකක්. බොහොම ස්තූතියි මචෝ!
"You have given out too much Reputation in the last 24 hours, try again later.":(

nnjeevana
03-15-2013, 04:51 PM
Rep 5+

Gunshots
03-24-2013, 08:35 PM
samsung walata nehe neda??

nilanmarasingha
03-24-2013, 09:41 PM
samsung walata nehe neda??

තියනවා. galaxy s2 එකකට මම කරලා තියනවා

kasun chathuranga
03-24-2013, 10:00 PM
sony 4n walatath tynwa nn hoyla dendala ko..

Shasz
03-24-2013, 11:57 PM
:cool: