PDA

View Full Version : ගහන්ඩ කලින් නින්ද යන්ඩ ...!



viduraadikari
03-06-2013, 01:29 AM
http://theimagehost.net/upload/1399a986c725b557ffc72f02f4155997.jpg (http://theimagehost.net/upload/1399a986c725b557ffc72f02f4155997.jpg)

ඔය ඉහල තියන ඒක මෙහෙ ගන්න තියනවද ??

මට දන්නා කෙනෙක් ඉන්නවනම් බිව්ව ගමන් නින්ද යන බේතක් කියන්ඩකෝ ..
ලොකුම ලොකු උදව්වක් අනේ ...

:k0233::k0233::k0233::k0233::k0233:

viduraadikari
03-06-2013, 01:31 AM
විකාර උත්තර නැතුව ...:(

Axio
03-06-2013, 06:30 AM
Mata nam no idea machan...! , oowage side effects athi yako...

රත්නෙ ලමයා
03-06-2013, 06:37 AM
අඩෝ උබ ෆාමසියක් දාන්නද යන්නේ. මහත් වෙන්න බේතකුත් ඇහුව නේද?

මරු හිරා
03-06-2013, 06:55 AM
බම්ප්

shashi1987
03-06-2013, 08:52 AM
මොකද බන් මේ....

Isuru1990
03-06-2013, 01:14 PM
මචන් හිතුමනාපෙට ඔය එක එක බෙහෙත් වර්ග ගන්න එක අනතුරුදායකයි බන්. සමහර ඹෞෂධ වර්ග අසාත්මික වෙන්න පුළුවන්. ගන්න බේතක් වෛද්‍යය උපදෙස් ඇතුවම ගනින්. මම මේ කියන්නේ උඹේ හොඳටයි බන්.

KH7
03-06-2013, 02:40 PM
අඩෝ උබ ෆාමසියක් දාන්නද යන්නේ. මහත් වෙන්න බේතකුත් ඇහුව නේද?
:):

chathurazeez
03-06-2013, 06:52 PM
bump

yohan
03-06-2013, 06:55 PM
:D;)

DilanH
03-06-2013, 07:36 PM
ඒක තමයි උඹ එක එක බෙහෙත් එක එකාගෙන් අහගෙන කෙලවුනොත් උඹටම තමයි විදවන්න වෙන්නේ !!!!
බෙහෙත් ගැන ඔච්චොරම හොයන්නේ ඇයි බන්ස්?

thilinaz
03-06-2013, 07:38 PM
bump

aragon
03-06-2013, 07:40 PM
yako nidi pethi valta purudu venna epa,passe ubata nathuwama bari venava,pissekne ban uba,
ninda yanne nathnam prayojanavath vadak karapan,nikanma nidi math aeyi

PRASAD SAMPATH
03-06-2013, 07:57 PM
අඩෝ උබ ෆාමසියක් දාන්නද යන්නේ. මහත් වෙන්න බේතකුත් ඇහුව නේද?

:giggle::giggle::giggle: bump