PDA

View Full Version : කමිසයකට රුපියල් ලක්ෂ 29ක් ..



viduraadikari
03-06-2013, 02:25 AM
ආදරය සල්ලිවලට ගන්න බැහැ කියල කතාවක් තියෙනවා. ඒත් ඒ කතාව විශ්වාස කරන්න කැමති නැති පෝසත් ඉන්දියානුවෙක් ඉන්නවා.

ඔහු මේ ළඟදි කාන්තාවන්ගේ ආකර්ෂණය ගන්න ඇඳුමක් මැස්සෙව්වා. ඒක තනි රත්තරනෙන් කළ එකක්. එකට ගිය වියදම ශී‍්‍ර ලංකාවේ රුපියල්වලින් ලක්ෂ 29ක්!

දැන් 32 හැවිරිදි වියේ පසුව ඔහුගේ නම දත්තා පූගේ. ඉන්නෙ මධ්‍යම ඉන්දියාවේ පිම්පි‍්‍ර-චින්ච්වාද්වලයි. වෘත්තියෙන් ඔහු මුදල් ණයට දෙන ව්‍යාපාරිකයෙක්.

ඔහු වෙනුවෙන් ම විශේෂයෙන් මහපු මේ ඇඳුම සඳහා රන් නූල් තනන්න රන්කරුවන් 15 දෙනෙක් දවසකට පැය 16 ගණනේ සති දෙකක් තිස්සේ වැඩ කළා.

http://theimagehost.net/upload/f9b9f08e777981265cd2daf955a1509b.jpg (http://theimagehost.net/upload/f9b9f08e777981265cd2daf955a1509b.jpg)

Rep Hodee +++

Axio
03-06-2013, 06:16 AM
Man gossip eke thibila meke article eka dakka... muu nam maha pissek...!!! , kanthaawanege aakarshanaya newei... lankawe hitiyanam muge bella pitin galawagena yanne!

මරු හිරා
03-06-2013, 07:05 AM
bump

shashi1987
03-06-2013, 08:43 AM
ඈ.....................................:cool:

thilinaz
03-06-2013, 09:40 AM
මුන්ට කනේ ඉදන්ම පිස්සු

Amnisha85
03-06-2013, 06:15 PM
:16_002:

yohan
03-06-2013, 06:35 PM
:b

03-07-2013, 09:18 AM
මුන්ට කනේ ඉදන්ම පිස්සු

:yes::yes:

Eranga 44
03-07-2013, 09:57 AM
මුන්ට කනේ ඉදන්ම පිස්සු

:yes::yes::yes::yes:

chathurazeez
03-07-2013, 11:51 AM
:hypnotised::hypnotised::hypnotised::hypnotised::h ypnotised::hypnotised:

sanjeewa2010
03-15-2013, 08:48 AM
පට්ට පට්ට :k0230::k0230:

Time Traveler
03-15-2013, 10:38 AM
:shocked:

Ushantha
03-15-2013, 11:04 AM
ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියන්නේ මේ වගේ උන්ට තමයි.. කොහොමත් ඉන්දියාවේ වැඩි හරියක් ඉන්නේ මේ වගේ අය තමයි.. සල්ලි තිබුණට මුන්ට මොලේ නෑ..

RANGANA BLC
03-15-2013, 11:08 AM
දැන් 32 හැවිරිදි වියේ පසුව ඔහුගේ නම දත්තා pu ..... e harine ban muge wade