PDA

View Full Version : මෙන්න ගන්න Tomb Raider-Black Box



thilinaz
03-06-2013, 06:52 AM
Tomb Raider-Black Box

http://leetleech.org/images/48257458635913968363.jpg

මේ තියෙන්නේ ගොඩක් අය , එනකම් ආසාවෙන් බලාගෙන හිටපු Game එකක්.

මෙන්න Sys Req (Min)

OS: Windows XP Service Pack 3, Windows Vista,7,8 (32bit/64bit)
Processor: Dual core CPU: AMD Athlon64 X2 2.1 Ghz (4050+)
Intel Core2 Duo 1.86 Ghz (E6300)
Memory: 2 GB RAM
Graphics: DirectX 9 graphics card with 512Mb Video RAM
AMD Radeon HD 2600 XT, nVidia 8600
DirectX®: 9.0c
Hard Drive: 10 GB HD space


මේ තියෙන්නේ Screen Shot ටිකක්

http://leetleech.org/images/82792535762945465239.jpg
http://leetleech.org/images/51906410698175630408.jpg
http://leetleech.org/images/98257534992524630219.jpg

මෙන්න Black Box Repack එක (http://blackboxrepack.com/tomb-raider-black-box/)

මෙන්න Skidrow Torrent එක (http://1337x.org/torrent/490202/0/)



හොඳයි නම් ඉතින් සලකල යන්න අඩුම තරමේ comment එකකින් වත්

මරු හිරා
03-06-2013, 06:54 AM
තෑන්ක්ස් මචන්

shashi1987
03-06-2013, 08:53 AM
මේකෙ info file එක නැද්ද?

dasantha
03-06-2013, 08:56 AM
THANKS

thilinaz
03-06-2013, 09:34 AM
මේකෙ info file එක නැද්ද?

balck box එකේ තියෙනවා

Sri-Mal
03-11-2013, 06:37 PM
එළ... තෑන්ක්ස් මාත් බාන්න දැම්මා

Sri-Mal
03-11-2013, 06:44 PM
nfo file එක skidrow එකෙත් තියෙනවා. Blackbox එකට දීලා තියෙන ලින්ක් එක වැරදිද මචෝ
ලින්ක් එකට ගියාම මේක එන්නේ http://kat.ph/tomb-raider-black-box-t7162467.html

thilinaz
03-11-2013, 07:01 PM
nfo file එක skidrow එකෙත් තියෙනවා. Blackbox එකට දීලා තියෙන ලින්ක් එක වැරදිද මචෝ
ලින්ක් එකට ගියාම මේක එන්නේ http://kat.ph/tomb-raider-black-box-t7162467.html

නෑ මචන් Black-Box Site එකේ ලින්ක් එක දැම්මේ. ඕක තමයි උන් දෙන්නේ Torrent එක විදියට.

03-11-2013, 08:50 PM
rep++

Eranga 44
03-11-2013, 09:01 PM
:oo:

Time Traveler
03-16-2013, 03:59 PM
:thumbsup::thumbsup::thumbsup: