PDA

View Full Version : ලැම්බෝර්ගිනිගැන ~~~



රත්නෙ ලමයා
03-06-2013, 08:17 PM
දෙවැනි ලෝක යුද්ධයේ දී ඉතාලි රාජකීය ගුවන් හමුදාව නියෝජනය කළ ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි සිය විනෝදාංශය බවට පත් කරගෙන තිබුණේ යුද කඳවුර තුළ තිබූ වාහන අමතර කොටස් එකතු කරමින් ඒවා අලූත්වැඩියා කිරීමේ කටයුත්තයි. කඳවුර තුළදී මේ විනෝදාංශය සඳහා ඔහු සිය සගයන්ගේ ද සහයෝගය ලබාගත් බව කියැවේ.


http://upload.wikimedia.org/wikipedia/en/thumb/d/df/Lamborghini_Logo.svg/180px-Lamborghini_Logo.svg.png
මෙන්න මේක තමයි ලැම්බෝර්ගිනි ගොනා මාර්ක් එක

ඒ අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව කලක් ගත වනවිට එනම් වර්ෂ 1951 දී පමණ යුද වාහනයක් උපයෝගී කර ගනිමින් ඔහු ප‍්‍රථම වරට ට‍්‍රැක්ටර් රථයක් නිෂ්පාදනය කළේය. ඉන් නොනැවතුණු ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි, ඔහු විසින්ම නිෂ්පාදනය කළ එන්ජිමක් යොදා ගනිමින් එම ට‍්‍රැක්ටර් රථය වැඩිදියුණු කරන ලද අතර එක් මසකදී ට‍්‍රැක්ටර් රථ 400කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි කිරීමේ භාග්‍යය ද ඔහුට හිමිවිණි.අපේ පාරවල් වල යන්නනම් මුලින්ම හදපු ලැම්බෝගිනි ට්‍රැක්ටර් එක තමයි හොඳ :P



ආ මේ ඉන්නේ ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි අයියයි එයා හදපු ට‍්‍රැක්ටර් එකයි කාර් එකයි
http://www.todayifoundout.com/wp-content/uploads/2011/03/ferruccio_lamborghini.jpg

නමුත් ෆෙරුසියෝ ලැම්බෝර්ගිනිගේ සිහිනය එතෙකින් නිමා නොවුණු අතර ඔහුට අවශ්‍ය වූයේ තමාගේ සිතැඟි පරිදි ධාවනය කළ හැකි සුවපහසු මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමයි. අද වනවිට රේසින් කාර් කුලකයේ වැඩි අවධානයක් දිනාගෙන සිටින ලැම්බෝගිනියේ විකාශය ආරම්භ වන්නේ එතැනිනි.
ඒ අනුව තවත් මෝටර් රථ ඉංජිනේරුවන් දෙදෙනෙකුගේ ද සහාය ඇතිව අශ්ව බල 350ක පමණ බල ඇති එන්ජිමකින් යුක්ත පළමු ලැම්බෝගිනි කාරය නිෂ්පාදනය කිරීමට වර්ෂ 1963 පමණ වනවිට ඔහුට හැකි විය. Lamborgini 350 GTV ලෙස නම් කරන ලද එම මෝටර් රථයේ සාර්ථකත්වය සනිටුහන් කරමින් එම වර්ගයේ කාර් 120ක් පමණ එක වසරක් තුළ අලෙවි කර ගැනීමට ෆෙරුසියෝ ලැම්බෝගිනිට හැකියාව ලැබී ඇත.


http://cdn4.leftlanenews.com/photos/content/september2007/thumbnailsnew/lamborghini-embolado-5_653.jpg
lamborghini embolado

එතැන් සිට විවිධ මාදිළිවලින් විකසනය වූ ලැම්බෝගිනි කාරයේ නිල සලකුණ වශයෙන් යොදාගෙන ඇත්තේ සටන් වදින ගොනෙකුගේ ඡායාරූපයකි. ෆෙරුසියෝ ලැම්බෝගිනි විසින් ස්පාඤ්ඤ ගොන් පොර සම්බන්ධයෙන් දැඩි කැමැත්තක් දැක්වීමත් ඔහුගේ උපන් ලග්නය වෘෂභ ලග්නය වීමත් එයට හේතුව විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.


http://fawadahmad87.files.wordpress.com/2012/03/lamborghini-embolado-superleggera-silver-color2.jpg
lamborghini embolado superleggera

පැයට කිලෝමීටර් 349ක වේගයෙන් ධාවනය කළ හැකි ලැම්බෝගිනි කාරය Carbon Body එකකින් යුක්ත වන අතර කි.ග‍්‍රෑ. 999ක පමණ බරකින් යුක්තය. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය හා ජපානය වැනි රටවල බහුල වශයෙන් මෙම කාර් රථය ජනප‍්‍රිය වී ඇති අතර 2011 වර්ෂයේ දී ලැම්බෝගිනි වර්ගයේ කාර් 1711ක් පමණ නිෂ්පාදනය කර ඇත.


http://image.automobilemag.com/f/reviews/driven/1302_2013_lamborghini_aventador_lp_700_4_roadster/43343198+w968/2013-lamborghini-aventador-roadster-front-three-quarter-motion-4.jpg
lamborghini veneno 2013

ලැම්බෝගිනි සාමාන්‍ය කාර් එකක් රුපියල් කෝටි 5ක් විතර වෙනවා. ලැම්බෝගිනි රිවෙන්ටන් කාර් එකක් රුපියල් කෝටි 20ක් පමණ වෙනවා. ලෝකයේ ගණන් වැඩිම කාර් ජාතිය බුගාටි. බුගාටි කාර් එකක් රුපියල් කෝටි 30ක් පමණ වෙනවා. ඇස්ටන් මාර්ටින් ජාතියේ කාර් එකක් රුපියල් කෝටි 23ක් විතර වෙනවා.අපිට නැතත් රාජ කුමාරවරුන්ට තියෙනවනේ. ආඩම්බරයි :P



මේ ලැම්බෝර්ගිනි සුපිරි මෝල්ටිකක් [ඇන්ජින් තමය් බන්:P]

http://4.bp.blogspot.com/-dq848qiIrYg/TnRNrHc8d6I/AAAAAAAAAW0/-YiewxzfzYs/s640/lamborghini-engine-picture-902.jpg

http://2.bp.blogspot.com/-TlIFAABSKZY/TnRNk2-9wqI/AAAAAAAAAWo/m7mN7kZLrlI/s640/Lamborghini_Diablo_Engine_Bay.jpg

http://3.bp.blogspot.com/-WqdR-HUS57w/TnRNkNpRX6I/AAAAAAAAAWk/KziD3eQJJlw/s640/gallardo03_engine2.jpg

http://www.3dmodels.co/wp-content/uploads/2012/01/Lamborghini-0000.jpg



මෙන්න බාන්ඩේ YOUTuBE එකෙ තිබුන පට්ට වීඩියෝ එකක්. එකත් බලලම යන්ඩකෝ





http://www.youtube.com/watch?feature=player_detailpage&v=eIdkJRMJ-_s


http://www.youtube.com/watch?feature=player_detailpage&v=X0BVs7Rm1Ks

prasannalive
03-06-2013, 08:50 PM
:cool:

මරු හිරා
03-06-2013, 09:06 PM
මරු රෙප් 7+++++++

yohan
03-06-2013, 09:25 PM
:cool:

Amnisha85
03-06-2013, 11:41 PM
rep +
Niyami bro..

:thumbsup:

:clap:

:12_003:

viduraadikari
03-07-2013, 01:37 AM
rep added

DAMER
03-07-2013, 06:34 AM
..Thttp://www.zoom.lk/forums/images/icons/icon6.pngFhttp://www.zoom.lk/forums/images/icons/icon6.pngS..

kasun chathuranga
03-07-2013, 06:53 AM
ela....

shashi1987
03-07-2013, 08:33 AM
මාත් එකක් ගන්නවා දැන්මම... බොරු නෙමෙයි සත්‍යයි...

මම කිව්වෙ CAR එකේ PHOTO එකක්....

03-07-2013, 08:52 AM
මගෙනුත් රෙප්


You must spread some Reputation around before giving it to රත්නෙ ලමයා again.


පසුව දෙන්නම්

රත්නෙ ලමයා
03-07-2013, 09:14 AM
මාත් එකක් ගන්නවා දැන්මම... බොරු නෙමෙයි සත්‍යයි...

මම කිව්වෙ CAR එකේ PHOTO එකක්....

:thumbsup::thumbsup:

03-07-2013, 09:20 AM
කිව්ව වගේම ඔන්න සැලකුවා

Eranga 44
03-07-2013, 09:56 AM
:cool:

RANGANA BLC
03-07-2013, 09:59 AM
පට්ට ඇ

රත්නෙ ලමයා
03-07-2013, 10:39 AM
කිව්ව වගේම ඔන්න සැලකුවා

:cool:

රත්නෙ ලමයා
03-07-2013, 07:18 PM
පට්ට ඇ

:yes:

thilinaz
03-07-2013, 07:24 PM
ආසම වර්ගේ වෙලත් ඉතිහාසේ දන්නේ දැන් තමා.:yes:
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

PRASAD SAMPATH
03-07-2013, 07:30 PM
rep++

රත්නෙ ලමයා
03-08-2013, 11:20 AM
ආසම වර්ගේ වෙලත් ඉතිහාසේ දන්නේ දැන් තමා.:yes:
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

:yes:

dasantha
03-08-2013, 11:36 AM
:cool:

kiripaan
03-08-2013, 11:40 AM
නියමයි!
කිරිපාන් ගෙන් මෙන්න rep +

chathurangalahiru
03-08-2013, 04:41 PM
patta...

Time Traveler
03-17-2013, 09:49 AM
පෝස්ට් එකට ස්තූතියි මචන්!
:)