PDA

View Full Version : Subs penne naa !!



gceal
08-22-2011, 08:24 AM
Subs download karata "mehema ??????????????????????????? " godak enne.. sinhala font download karanna onida ? mokada karanne ekata ?

Punisher
08-22-2011, 08:26 AM
බලපු පේලේයර් එක මොකක්ද මචන් vlc ද?

gceal
08-22-2011, 08:27 AM
බලපු පේලේයර් එක මොකක්ද මචන් vlc ද?

ow machan VLC thami

Punisher
08-22-2011, 08:29 AM
ow machan vlc thami

vlc යුනිකොට් සපොට් කරන්නේ නෑ gom/getaudio වගේ එකකින් ට්‍රයි කරලා බලන්න එලටම පේනවා..මම බලන්නේ නම් gom එකෙන්

gceal
08-22-2011, 08:32 AM
vlc යුනිකොට් සපොට් කරන්නේ නෑ gom/getaudio වගේ එකකින් ට්‍රයි කරලා බලන්න එලටම පේනවා..මම බලන්නේ නම් gom එකෙන්
hmm ekath ehemada... gom eka download karaganna widihak nadda ?
eka hodada ?

Punisher
08-22-2011, 08:34 AM
hmm ekath ehemada... gom eka download karaganna widihak nadda ?
eka hodada ?

මේ ලින්ක් එක බලන්න Free Download | GOM Media Player (http://www.gomlab.com/eng/GMP_download.html) ගොම් එක සිරා ඔන විඩියෝ එකක් පේලේ වෙනවා

gceal
08-22-2011, 08:42 AM
මේ ලින්ක් එක බලන්න Free Download | GOM Media Player (http://www.gomlab.com/eng/GMP_download.html) ගොම් එක සිරා ඔන විඩියෝ එකක් පේලේ වෙනවා

ela thanks machan

gceal
08-22-2011, 08:48 AM
මේ ලින්ක් එක බලන්න Free Download | GOM Media Player (http://www.gomlab.com/eng/GMP_download.html) ගොම් එක සිරා ඔන විඩියෝ එකක් පේලේ වෙනවා

VLC eketh oni video 1k play wenawaa.. but Unicode sup naa nee...:16_002::16_002:

Punisher
08-22-2011, 08:56 AM
vlc eketh oni video 1k play wenawaa.. But unicode sup naa nee...:16_002::16_002:

ඔව් අන්න එකයි අවුල..මම ගොම් එකයි vlc එකයි වතරයි පාවිච්ච් කරන්නේ.මම සබ් දාපු එවත් ඇති.ෆිල්ම් බලලා නැත්නම් අරගෙන බලන්න.

gceal
08-22-2011, 08:59 AM
ඔව් අන්න එකයි අවුල..මම ගොම් එකයි vlc එකයි වතරයි පාවිච්ච් කරන්නේ.මම සබ් දාපු එවත් ඇති.ෆිල්ම් බලලා නැත්නම් අරගෙන බලන්න.
ow dan 1k gathaa.. subs wada naa vlc nisaa.. dan gom danawaaa...
uba subs dapu ewa monada ?

Punisher
08-22-2011, 09:05 AM
ow dan 1k gathaa.. subs wada naa vlc nisaa.. dan gom danawaaa...
uba subs dapu ewa monada ?

http://www.zoom.lk/forums/downloads/subs/fbanner/un.jpg


http://www.zoom.lk/forums/downloads/subs/fbanner/LAC.jpg


http://www.zoom.lk/forums/downloads/subs/fbanner/red.jpg

මේ ටිකට සබ් දැම්මේ මම

gceal
08-22-2011, 09:16 AM
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/un.jpg


http://www.zoom.lk/forums/downloads/subs/fbanner/LAC.jpg

http://www.zoom.lk/forums/downloads/subs/fbanner/red.jpg

මේ ටිකට සබ් දැම්මේ මම


ahh ela ela.. mama dwnload karannam ko

gceal
08-22-2011, 09:18 AM
machan mee films nam mama balalanaa.. meke horror films nadda ? red ehema horror da ?

Punisher
08-22-2011, 09:26 AM
machan mee films nam mama balalanaa.. meke horror films nadda ? red ehema horror da ?

මේක නම් හොරර් එක මචන්
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/grudge.jpg

gceal
08-22-2011, 09:30 AM
මේක නම් හොරර් එක මචන්
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/grudge.jpg

oka baluwa machan 3nama baluwaa. apoo baya hitenne naa machan....

gceal
08-22-2011, 09:32 AM
red kiyanna eka mokakda ?

Punisher
08-22-2011, 09:38 AM
red kiyanna eka mokakda ?

එක ඇක්ෂන් ෆිල්ම් එකක් මචන්.

gceal
08-22-2011, 09:39 AM
එක ඇක්ෂන් ෆිල්ම් එකක් මචන්.

ahh k.. uba mokada karanne ? working da ?

Punisher
08-22-2011, 09:48 AM
ahh k.. uba mokada karanne ? working da ?

නෑ බන් තාම ඉගෙන ගන්නවා

gceal
08-22-2011, 10:11 AM
නෑ බන් තාම ඉගෙන ගන්නවා

ahh monada karanne ? AL da ? uni da ?

Punisher
08-22-2011, 10:23 AM
ahh monada karanne ? Al da ? Uni da ?

a/l නම් කලේ 2008දි. දැන් මේ මිඩියා ගැන ඉගෙන ගන්නවා

gceal
08-22-2011, 10:25 AM
a/l නම් කලේ 2008දි. දැන් මේ මිඩියා ගැන ඉගෙන ගන්නවා

ahh elzz.. koheda karanne couz eka ? job karanawada ?

Punisher
08-22-2011, 10:27 AM
ahh elzz.. Koheda karanne couz eka ? Job karanawada ?

slbc එකේ ඉගෙන ගන්නේ..ජොබ් එකක් කලා කලින් නෙත් එෆ් එම් එකේ.දැන් අයින් වෙලා ඉන්නේ..මිඩියා පැත්තෙම ජොබක් තමයි කරන්න ඕන

gceal
08-22-2011, 10:30 AM
slbc එකේ ඉගෙන ගන්නේ..ජොබ් එකක් කලා කලින් නෙත් එෆ් එම් එකේ.දැන් අයින් වෙලා ඉන්නේ..මිඩියා පැත්තෙම ජොබක් තමයි කරන්න ඕන
ahh ela machan....