PDA

View Full Version : වොස්ටොක්_විලේ_අභිර හස [විශ්වයේ රහස්- i කොටස]



රත්නෙ ලමයා
03-08-2013, 07:45 AM
වසර මිලියන 20ක පමණ පැරණි ඇන්ටාක්ටිකාවේ පිහිටි ග්ලැසියරයකින් යුතු (අයිස් තට්ටුවක් වැනි ඝනකම් පරයක්) විලක් පිලිබදව කරන ලද පුවතක් රුසියන් විද්‍යාඥයන්ගේ සංගමය විසින් මාධ්‍ය වෙත වාර්තා කර ඇත.එහිදී ඔවුන් සිදුකල පර්යේෂනයන්ට අනුව හෙලිදරව් කරගත් තොරතුරු හේතුවෙන් පරිසර විද්‍යාඥයන් අතර මහත් ආන්දොලනයක් හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


http://commonsenseconspiracy.com/wp-content/uploads/2012/01/lake-vostok.gif

http://www.popsci.com/files/imagecache/article_image_large/articles/Antarctic-Map.jpg

ග්ලැසියරයේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඩි අංශක -80 වන අතර ඝනකම මීටර 3700කි.මෙය සිදුරු කිරිමට මෙම විද්‍යාඥයින් පිරිසට වසර 30ක් පමන ගතවී ඇති අතර මෙම අයිස් තට්ටුව විලේ සැබෑ ප‍්‍රමාණයෙන් හරි අඩකටත් වඩා වැඩි වන බවත් ඔවුන් පෙන්වා දී ඇත.මෙම තද අයිස් තට්ටුවට යටින් ඇති විලෙහි පෘතුවියට අසමසම පරිසර පද්ධතියක් වසර මිලියන ගණනකට පෙර සිටම පැවත ඇති අතර මේ වන විට පෘතුවියේ දැනට පවතින ඔක්සිජන් ප‍්‍රමාණයට වඩා 20 ගුණයක් පමණ වැඩි වන බවත් ප‍්‍රකාශ කර ඇත.එසේම විලෙහි ජනිත වන ජීවින් පවා පෘතුවියේ ජීවත් වීමට සුදුසු පරිදි සැකසී ඇති බවත් ඔවුන්ගේ වාර්තාවලින් පෙන්වා දී ඇත.


http://www.exohuman.com/wordpress/wp-content/uploads/2011/01/the_thing.jpg

විශේෂයෙන්ම විලෙහි එක් කොටසක් යුරෝපා ග‍්‍රහයාගේ පරිසර තත්වයට සමානකම් දක්වන අතර එය අනෙක් කොටස බ‍්‍රහස්පති ග‍්‍රහයාගේ පරිසර තත්වයට සමානකම් දක්වන බවත් ඔවුන් සදහන් කරයි.රුසියානු භුගෝල විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය විලැඩිමයර් පවසන අන්දමට වොස්ටොක් ඇලෙහි ක්ෂුද්‍ර ජීවීන් සමීක්ෂනයකදී හෙලිදරව්කරගෙන ඇති කරුණ වූයේ යුරෝපා ග‍්‍රහ ලෝකයේ පරිසර තත්වයට අනුවර්තනය වූ නවතම ජීවීන් විශේෂ මේ හරහා ජනිත විය හැකි බවයි. එසේ වන්නේ නම් යුරෝපා ග‍්‍රහයාගේද ජීවීන් සිටිය හැකි යයි ඔවුන් අනුමාන කරයි.


http://rt.com/files/news/lake-vostok-ice-life-743/vostok-apparatus-research-stands.si.jpg

මේ පිලිබද අදහස් දක්වන ඇතැම් විද්‍යාඥයන් මෙම මතය එකගනොවන අතර එයට හේතු ලෙස පෙන්වා දී ඇත්තේ ජලය පමණක් ජීවීන් ජනිත වීමේ එකම සාධකය නොවන බවයි. තවදුරටත් මේ පිලිබද ප‍්‍රතිවිරුද්ධ මත ඉදිරිපත්කරන විද්‍යාඥයන් හා පරිසරවේදීන් පෙන්වා දෙන්නේ දැනටමත් මිදුනු බිමක් වන ඇන්ටාක්ටික්වේ හිමෙන් මිදුනු විලක් තිබීම විශේෂත්වයක් නොවන බවත් ඇන්ටාක්ටිකාව ගෝලීය උණුසුම් තත්වයකදී එම විල පමණක් මිදුනු තත්වයෙන්ම පවතී නම් ඒ තුල විශේෂ ජීවයක් පිලිබද බලාපොරොත්තු තැබිය හැකි බවත් ය.


http://in2eastafrica.net/wp-content/uploads/2012/02/Russian-research-station-Vostok-over-the-Antarctic-Lake-Vostok-hidden-under-a-little-less-than-4-km-of-ice.jpg

මෙම සියළු මත පසෙකට දමමින් මේ පිලිබදව අළුතින්ම සොයාගෙන කරුණ වනුයේ වසර ගණනාවකට පෙර නාසි හමුදාවේ රහස් පර්යන්තයක් මෙම විලෙහිම එක් කොනක තිබී ඇති බවයි. 1943 දී හිටිලර්ගේ සබිමැරීන නාවික බලඇනිය විසින් කිසිඅයෙකුට සොයාගත නොහැකි පරිද්දෙන් රහස් පර්යන්තයක් නිර්මාණය කරඇති බවත් එය ලොව එක් කොනක තනා ඇති බවත් හමුදා වාර්තා වල සදහන් කර ඇත.පසුකාලීනව හිටිලර් පිලිබද ක්‍රෝධයෙන් සිටි පිරිස් විසින් හිටිලර් හා ඔහුගේ බිරිදගේ නශ්ඨාවශේෂ මෙම රහස් පර්යන්තයට හෙථ බවත් එහි සදහන් වේ.මෙම පර්යන්තය අනාවරණය කර ගැනීමද මේ හරහා සිදුවෙමින් යා හැකි බව ඇතැම් දෙනාගේ මතය වීඇත.


http://static.ddmcdn.com/gif/no-life-found-in-lake-vostok-yet-121019-679052-.jpg

නමුත් ඒ සදහා කුතුහලය සංසිදවා ගැනීමට ඔවුනට තවත් කල් ඉවසීමට සිදුවන බවට විද්‍යාඥ පිරිස පෙන්වා දෙයි.අත්ලාන්තික් ග‍්‍රීස්ම සෘතුව හමාර වෙමින් පවතින බැවින් රුසියානු විද්‍යාඥයින් විසින් යොජනා කරගෙන ඇති පරිදි මේ වසර අවසන් වීමට පෙර විශේෂයෙන් ඒ සදහාම නිමවූ බෝට්ටු වර්ගයක් යොදමින් මෙම විලෙහි ප‍්‍රථම පරීක්ෂණය සදහා ජලය ගෙන ඒමට කටයුතු යොදා ඇත.


වොස්ටොක් විලේ කරන ලද පර්යේෂන කීපයක්


http://www.youtube.com/watch?feature=player_detailpage&v=4-cRDkuFaQQ


http://www.youtube.com/watch?feature=player_detailpage&v=_GPZPQ-bGIo

03-08-2013, 08:03 AM
හොද පෝස්ට් එකක් සහෝ ඔන්න මගෙන් රෙප්+++

මරු හිරා
03-08-2013, 08:10 AM
Good post!

PRASAD SAMPATH
03-08-2013, 08:12 AM
You have given out too much Reputation in the last 24 hours, try again later. පසුව සලකන්නම්

lilman
03-08-2013, 08:43 AM
ela

danukamax
03-08-2013, 09:04 AM
නොදන්නා දෙයක් කියලා දුන්නාට ටැන්කු හොදේ....

රත්නෙ ලමයා
03-08-2013, 11:19 AM
නොදන්නා දෙයක් කියලා දුන්නාට ටැන්කු හොදේ....

:):

Isuru1990
03-08-2013, 12:52 PM
හොද පෝස්ට් සහෝ. ඔන්න මගෙන් රෙප්++

KH7
03-08-2013, 02:28 PM
Good post!
Rep+

Eranga 44
03-08-2013, 06:26 PM
:cool:

Punisher
03-08-2013, 07:12 PM
නොදන්න දෙවල් දැනගත්තා නියම ත්‍රෙඩ් එකක්

Amnisha85
03-11-2013, 12:38 AM
Niyami Bro...

godak watina lipiyak thanks

:thumbsup:

:clap:

shashi1987
03-11-2013, 08:13 AM
වටින පෝසට් එකක් යාළුවා...

*maheshi*
03-11-2013, 09:45 AM
බොහෝම ස්තුතියි ව්ස්තරයට

chathurangalahiru
03-11-2013, 10:06 AM
thanks...

eroshan
03-11-2013, 01:06 PM
patta pata pata

kasun sanjaya
03-11-2013, 09:44 PM
නොදන්නා දෙයක් කියලා දුන්නාට ටැන්කු හොදේ....
:yes::yes::yes:

Axio
03-11-2013, 11:29 PM
Repz +

Time Traveler
03-16-2013, 03:54 PM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්. බොහොම ස්තූතියි!
රෙප් +2

කවුද Boy
03-17-2013, 07:46 AM
:cool: