PDA

View Full Version : මේ film එක සොයාදෙන්න



annunaki
03-10-2013, 03:05 PM
මම zoom එකේ දැක්ක ෆිල්ම් එකක් දාල තියෙනවා දැන් එක හොයාගන්න බෑනේ..

description එකේ තිබ්බේ හොල්මන් කතාවක් වගේ කෙල්ල හොල්මන් ගැන හොයනවා එත් කොල්ල ඒවා විශ්වාස කරන්නේ නැති සීන් එකක් පුලුවන්නම් ඒ ෆිල්ම් එකේ link එක දාන්නකෝ කවුරුහරි

danukamax
03-10-2013, 03:36 PM
:no:

yohan
03-10-2013, 03:49 PM
:no:

Dilshan
03-10-2013, 05:09 PM
ඉංග්‍රිසි එකක්ද? නැත්නම් වෙන භාෂාවක එකක්ද? ලගදිද දැක්කේ හොල්මන් එවා නම් මම අනිවා අරන් බලනවා.
මේ ටිකද බලන්න?
Zoom Community - Insidious (2010) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media/m51-insidious-2010-sinhala-subtitles)

Zoom Community - PHOBIA 2 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media/m84-phobia-2-sinhala-subtitles)

Zoom Community - Shutter [2008] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media/m87-shutter-2008-sinhala-subtitles)

Zoom Community - The Amityville Horror (2005) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media/m106-the-amityville-horror-2005-sinhala-subtitles)

Zoom Community - The Messengers [2007] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media/m153-the-messengers-2007-sinhala-subtitles)

Zoom Community - The Pact[2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media/m160-the-pact-2012-sinhala-subtitles)


මම නම් හිතන්නේ මැසෙන්ජ් එක වෙන්න ඕන මේ ටිකත් බලන්නකෝ එකත් ඔය අතර ඇති

hrhdude
03-10-2013, 05:20 PM
http://www.zoom.lk/forums/media/tag/horror

hrhdude
03-10-2013, 05:20 PM
Zoom Community - Tag: horror (http://www.zoom.lk/forums/media/tag/horror)

මරු හිරා
03-10-2013, 05:39 PM
බම්ප්

Eranga 44
03-10-2013, 08:31 PM
:oo:

kasun chathuranga
03-10-2013, 09:31 PM
:k0243:

Time Traveler
03-16-2013, 04:21 PM
:sad:

shashi1987
03-17-2013, 09:07 AM
:no: