Downloads: Chennai Express (2013) Sinhala Subtitles

Chennai Express (2013) Sinhala Subtitles

Uploaded by HEDZ - 10-25-2013
Author Author දර්ශන නිශාන්ත පීරිස්
File Size File Size 19.7 KB
Downloads Downloads 19,816
+ Download
Sinhala Subtitles of "Chennai Express (2013)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න
සිංහල උපසිරැසි සමග චිත්‍රපටි පැහැදිලව බලන්න
www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

DilanH
10-25-2013 at 10:30 PM
මේක දීලද මරුනේ 720p කොපිය අරන් බලන්න ඕනේ !!
ගොඩක් ස්තුතියි
පොඩ්ඩා
10-25-2013 at 10:35 PM
අද නම් ඔන්න මුල හරියෙන්ම කමෙන්ටුවක් දානවා අලුත් ෆිල්ම් එකක. බොහෝම ස්තුතියි මේකත් හෙට අරගෙන බලන්න ඕන හැම සෙනසුරාදා ඉරිදාවක්ම අල්ලලා පට්ටම ෆිල්ම් එකක් දෙනවා නේ ස්තුතියි උපසිරැසි ගැන්වු ඔබට පොඩ්ඩාගේ ආචාරය!
Asiri Priyantha
10-25-2013 at 10:46 PM
නියමයි දර්ශන සහෝ..
තනියම හෙන ගේමක් දීලා තියෙනවා..
ගොඩක් අය එනකම් බලන් උන්නු ෆිල්ම් එකක් මේක, ඒ වගේම හොද උපසිරසක් එන්න හෙන කාලයක් ගියා..
කොහොම උනත් වැඩේ එලට ඇති, මොකද සූම් එකේ ඔයා සහ ගයාන් තමයි හින්දි පොරවල්ලා දෙන්නා..
ඔන්න මමත් සබ් එක ගන්නවා..
ජය වේවා..
Gayan Gamage
10-25-2013 at 10:47 PM
හැමෝම ඇඟිලි ගනිමින් බලාගෙන හිටපු ෆිල්ම් එක ඔන්න ඇවිල්ලා...
මම නම් මේක හොල් එකේ බැලුවා, පට්ටම පට්ට ෆිල්මක්.
නොබලපු හැමෝටම කියන්නෙ අනිවා බලන්න කියලා...
කිසිම කම්මැලිකමක් නැතිව ඉවර වෙනකම් බලන්න පුලුවන්.
බොහෝම ස්තූතියි පනී සහෝ උපසිරැසි ගන්වලා මේක දුන්න
ට.
Demax
10-25-2013 at 10:51 PM
ගොඩක් ස්තුතියි මචන් සබ් එකට තවත් මේ වගේ පට්ට ෆිල්ම් වලටම දෙන්න මේ මාසේ ලිමිට් පැනලා.
අනේ ලබන මාසේ තමයි මේක ගන්න වෙන්නේ
Shevon_rox
10-25-2013 at 10:55 PM
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට අනිවා මේක අරගන්නවා ඩිරෙක්ට් ලින්ක් එකට පිං හොදේ
imax
10-25-2013 at 11:24 PM
අම්මෝ දෙනකම් හිටියේ මේකේ 720P එකම බාගන්නවා තව හොද ෆිල්ම් දිපන් මචන්!
CJA
10-26-2013 at 12:28 AM
හෙ හෙ..
ලොවෙත් අද මේක දෙනවා කියලා දන්නවා..
අනිවා මේක පනි අයියගෙ අතින්ම කෙරෙන්න ඕන ෆිල්මක්..
දැන් ඉතින් තනි ඇහැට අඩාගෙන එලටම බලනවා..
බලනවා කිව්වට බලන්නෙමත් නෑ ඔන්න..
තව සුට්ට දවසක් ඉන්නවා බ්ලූ රේ එකක් එනකම්ම..
අනිවා බ්ලූ රේ එකටත් සබ් අප්ඩේට් වෙනවා කියලා හොදටම දන්නව..
මේ වගේ ෆිල්මක් මේ වගේ සබ් එකක් එක්ක එලටම බලන්න එපැයි..
ගොඩක් ස්තූතියි පනි අයියේ සබ් එකට..
ජයෙන් ජය..!!
Dilshan
10-26-2013 at 01:40 AM
බොහෝම ස්තුතියි ඩයලොග් එකට ලෙට් නයිට් දාගෙන ආවේ මේක බාන්නම තමයි. ස්තුතියි සහෝ සබ් එකට
tharindu87
10-26-2013 at 01:56 AM
thanks machan meka dunna ekanam niyama wadak
anushanga
10-26-2013 at 05:12 AM
thnx kollo
Nadeesha Tharanga
10-26-2013 at 07:05 AM
ආසාවෙන් බලන් හිටපු Movie එකක්...... ගොඩක් ස්තූතියි....... යාළුවා......