Downloads: R...Rajkumar (2013) Sinhala Subtitles

R...Rajkumar (2013) Sinhala Subtitles

Uploaded by HEDZ - 01-30-2014
Author Author සූලාන් සම්පත්
File Size File Size 2.0 KB
Downloads Downloads 14,500
+ Download
Sinhala Subtitles of " R...Rajkumar (2013)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

pavara
01-30-2014 at 09:18 PM
thanx for sub
Demax
01-30-2014 at 09:21 PM
නියමයි මචන්! සුපිරි! මේක දෙනකම් හිටියේ!
SupunWe
01-30-2014 at 09:22 PM
පට්ට මචන්, මේක දෙනකම් බලාගෙන හිටියෙ.
සබ් එකට ගොඩක් ස්තූතියි.......
jk perera
01-30-2014 at 09:23 PM
එල මචන්... මේක බාගෙනමයි තිබුනේ දැන් ඉතින් බලන්න විතරයි තියෙන්නේ..... බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..
Naveen
01-30-2014 at 09:28 PM
සබ් එකට ගොඩක් ස්තූතියි.
nisallakshan
01-30-2014 at 09:42 PM
ela macho
niranasinghe
01-30-2014 at 09:53 PM
සබ් එකට ගොඩක් ස්තූතියි
copper
01-30-2014 at 10:14 PM
මේ තියෙන්නේ පට්ටම ෆිල්ම් එකක්!

ප්යාර් ප්යාර් ප්යාර්....මාර් මාර් මාර්....

හෙට ඉතින් බලන්නේ මේක තමයි අනිවා! 
පොඩ්ඩා
01-31-2014 at 12:02 AM
උපසිරැසි ගැන්වු ඔබට පොඩ්ඩාගේ ආචාරය!! 
Punisher
01-31-2014 at 10:04 AM
සුලාන් මලයා දැන් වැඩේ අතහරින්නේම නෑ නේද පට්ට ෆිල්ම් තොග ගනන් අරන් එන්න හදන්නේ.
Hash
01-31-2014 at 10:18 AM
නියමයි සහෝ මේ ඩිවිඩි රිප් එක නේද එහෙනම් මෙන්න බාන්න දැම්මා
Shevon_rox
01-31-2014 at 11:09 AM
අම්මෝ මේක එනකම් හිටියේ බලන් බලන්න සුපිරි ආ...