Downloads: Jilla (2014) Sinhala Subtitles

Jilla (2014) Sinhala Subtitles

Uploaded by HEDZ - 03-04-2014
Author Author දර්ශන නිශාන්ත පීරිස්
File Size File Size 2.0 KB
Downloads Downloads 15,428
+ Download
Sinhala Subtitles of " Jilla (2014) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

Shevon_rox
03-04-2014 at 10:15 PM
මේ දකින්නේ ස්වප්නයක්ද? මෙන්න මේක දිලා. මේක නොබලා හිටියේ මේලෝ සබක් නැති නිසා
මෙන්න දිලා. අර සබ් එක හදලා දුන්න සෙට් එකටම ස්තුතියි.
Naveen
03-04-2014 at 10:21 PM
සිංහල උපසි‍රැසි නොතිබ්බ නිසා බැලුවෙ නෑ,මේක ඩවුන්ලෝඩ් කරලා තියාගෙන හිටියෙ,දැන් නම් අද රෑම බලනවා.ටයිම් ලයින් හදනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයිනේ,කට්ටියටම ගොඩක් ස්තූතියි,මේක වෙන්න ඕන අන්තර්ජාලෙට Jilla චිත්‍රපටයෙන් එක්වෙච්ච පලවෙනි සිංහල උපසි‍රැසිය,ජයවේවා සහෝලා.
Gayan Gamage
03-04-2014 at 10:23 PM
සූම් වෙබ් අඩවියට ආදරය කරන මේ වගේ යාළුවෝ සෙට් එකක් ඉන්න එක ගැන හරිම සතුටුයි.
සුපුන් මලයටත්, පනිෂර් සහෝටත් බොහොම වෙහෙස මහන්සි වෙලා
මේකෙ ටයිම් ලයින් හදල දීපු ඒ සෙට් එකටත් බොහෝම ස්තූතියි.
CJA
03-04-2014 at 10:23 PM
පස්ට පට පට..
සුපිරිම වැඩක්..
මේවා දැක්කම සමහරක්ට නම් හොදටම රිදෙයි ඔන්න..
Roshika
03-04-2014 at 10:27 PM
අම්මාට සිරි! මේක බලන්න ලංකාවේ හොල්වල දෙමළ එවුන් පොර කාකා හිටියේ මමත් දැක්කා නේ!
මේක දුන්න එක නම් වටිනවා! පට්ටයි!
පොඩ්ඩා
03-04-2014 at 10:47 PM
බොහෝම ස්තුතියි හැමෝටටම මහන්සිවෙලා මේ චිත්‍රපටිය අරන් ආවාට. ඔයාලගේ මහන්සියට
පොඩ්ඩාගේ උත්තමාචාරය!
Dilshan
03-04-2014 at 11:22 PM
මට හිතුනා සුම් එකට එක එක අසාදාරනකම් වෙද්දි ඒ ගැන තේරෙන අය අනිවා සුම් එකට උදව් කරාවි කියලා.
දැන් ඒ දේ වෙලා තියෙනවා නේ. උදව් ලැබෙනවා හැමෝගෙන්ම. බලාගෙන යද්දි දැන් අර දෙවල් උනෙත් හොදට වගේ නේද මචන්ලා.

සබ් එකට ටයිම්ලයින් හදලා ලොකු කට්ටක් කලා එක අපි වෙනුවෙන් ගෙනල්ලා දුන්න ඔයාලට සැහෙන්න ස්තුතියි.
දිගටම මේ වගේ සුපිරි එවා දෙමු.
tharindu87
03-04-2014 at 11:57 PM
Thanks bro!
well done
Mal Baba
03-05-2014 at 12:11 AM
Thanks Sub ekata
Fox2011
03-05-2014 at 12:16 AM
මෙන්න මෙ වගේ ෆිල්ම් දෙනවා නම් මොනා කරන්න බැරිද සුපිරියි මචන්ලා!
shevan
03-05-2014 at 12:50 AM
thanks sinha subtitle walata
Pramod Indunith
03-05-2014 at 01:41 AM
පට්ට පට පට!
උපසිරැසිය පරිවර්ථනය කරලා, අංකන දත්ත පිටපත් හදලා අපිට මේ චිත්‍රපටිය දෙන්න මහන්සි වුන නම් නොකියවපු හැමෝටමත්, අපේ දර්ශනටත් බොහෝම ස්තුතියි!
අපිට ඉතිං මේ වගේ වැඩ කරලා බොරුවට 1 දාගන්න ඕන නෑ සයිට් එකේ උඩින්ම.
මොකද හැමෝම දන්නවා කවුද 1 කියලා