Downloads: Mission Impossible 4 Sinhala Subtitles

Mission Impossible 4 Sinhala Subtitles

Uploaded by HEDZ - 04-02-2012
Author Author Udara|රොකියා
File Size File Size 2.3 KB
Downloads Downloads 16,124
+ Download
Sinhala Subtitles of "Mission Impossible: Ghost Protocol(2011)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න


www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook,Twitter සමගින් අප හා එක්වන්න.

Comments

Amila
04-02-2012 at 09:31 PM
thanks machan great work
Punisher
04-02-2012 at 09:36 PM
එල එල මේක දෙනකම් බලන් උන්නේ...ස්තුතිවන්ත වේවා... අර කියලා තියන කතාවනම් ඇත්ත..පවුලේ අයත් එක්ක බය නැතුව බලන්න පුලුවන් සබ් දෙන්නේ අපේ සෙට් එක විතරයි.
Viraj_rox
04-02-2012 at 09:46 PM
නියම වැඩක් මචංලා..අපි සබ් එකක් එක්ක ෆිල්ම් බලන්නේ ඔයාලා නිසා තමයි ජයවේවා
RaviTH
04-02-2012 at 09:48 PM
meka aran balanna one.BR rip enakam iwasuwa athi wage.DVD rip awulak na aran balanna one.
thanks macho subs walata.
Naveen
04-02-2012 at 09:58 PM
Thanxx !!!
LKnerd
04-02-2012 at 09:58 PM
ලොකු දෙයක් මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් දෙනවට.අනික සුම් එකේ දෙන සබ් ගැන ආයේ කතා දෙකක් නෑ නේ.එකනේ අපි මේකෙන් දෙනකම් බලන් ඉන්නේ.
Angel_senuri
04-02-2012 at 10:01 PM
mama meka denakam balan hitiye. thank you so much Udara. heta thamai balanna wenne. Film ekath aran thiyenne.wenada wagema hodatama athi.keep it up frnd..!!
Naveen
04-02-2012 at 10:04 PM
මම හිතන්නේ ඊලගට සිංහල උපසි‍රැසි දෙන ෆිල්ම් එක ගැන දුන්න හෝඩුවාවට අනුව චිත්‍රපටිය තමයි The Hunger Games (2012)
ips
04-02-2012 at 11:15 PM
Thnx bro......
namalruk
04-02-2012 at 11:23 PM
thnx macho.hamadama no 1 zoom thamai
akila
04-03-2012 at 12:15 AM
Hunger games thama next.....pattaiiiiii thank you very much for sub
tharaka
04-03-2012 at 12:52 AM
thanx macho .dvd rip eka aragena hitiye.dan onna film eka balanna puluwan.mama hithanneth THE HUNGER GAMES 2012 kiyala