Downloads: Cars 2 Sinhala Subtitles

    Cars 2 Sinhala Subtitles

    Uploaded by HEDZ - 04-07-2012
    Author Author Lakruwan (Champika|චලා)
    File Size File Size 2.2 KB
    Downloads Downloads 1,522
    + Download
    Sinhala Subtitles of "Cars 2"

    more details on this movie..
    සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
    සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න


    www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

    Comments

    Jithmi
    04-07-2012 at 10:11 AM
    I'm first. wow! thank you!!
    ssmfernando
    04-07-2012 at 10:30 AM
    පට්ට වැඩක සහෝ, නියමයි. ඔයාලගේ සයිට් එක දැන් එන්න එන්නම ජනප්‍රිය වෙනවා මේ සබ වැඩේ නිසා. බයිස්කෝප් සිංහලෙන් සයිට් එක හරියට මේන්ටන්ස් කරන්නේ නැති නිසා ඒ සයිට් එක මිනිස්සුන්ට එපා වේගෙන යන්නේ. ඔයාල ඒ තැන ගන්න සහෝ, නියමයි....
    sahan
    04-07-2012 at 10:34 AM
    patta pata pata thnxz vnna one.............................
    Naveen
    04-07-2012 at 11:09 AM
    Thanxx
    Tharinduwana
    04-07-2012 at 11:28 AM
    ස්තූතියි Champika|චලා සහෝ....දිගටම කරගෙන යන්න..සුභ පැතුම්෴෴෴෴
    danushkar
    04-07-2012 at 11:37 AM
    sub walata thanx.
    Punisher
    04-07-2012 at 12:27 PM
    මේකේ සබ් එක නම් ඇත්තටම දෙනකම් සැහෙන දවස් බලන් හිටියා කිව්වොත් හරි.
    බොහෝම ස්තුති.ෆිල්ම් එක තියනවා.සබ් එක අරගන්නම්
    Amila
    04-07-2012 at 12:32 PM
    ela ela mekanam dunna ekata patta thanks
    dimuthu.gr
    04-07-2012 at 12:36 PM
    ela ela thanks niyama film eka thanks.
    AselaAsanka
    04-07-2012 at 12:47 PM
    මමත් මේ සබ් එක එනකන් බලන හිටියේ ...

    තෑන්ක්ස් මචං ......
    Demax
    04-07-2012 at 12:49 PM
    බොහෝම ස්තුතියි මචන්.මේ වගේ පට්ට මුවි වලට උපසිරැසි දෙනවට ගොඩක් පින්
    දිගටම සබ් දාමු.
    911
    04-07-2012 at 02:47 PM
    thank you!!