Downloads: The Woman In Black Sinhala Subtitles

The Woman In Black Sinhala Subtitles

Uploaded by HEDZ - 05-06-2012
Author Author Udara|රොකියා
File Size File Size 2.3 KB
Downloads Downloads 2,390
+ Download
Sinhala Subtitles of "The Woman in Black(2012)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න


www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook,Twitter සමගින් අප හා එක්වන්න.

Comments

Punisher
05-06-2012 at 07:51 AM
100 වෙනි සබ් එක නේද? එල එල මේක ආව ගමන්ම දුන්න එකටත් බොහෝම ස්තුතියි
jk perera
05-06-2012 at 07:56 AM
mama 2 yhnx
jk perera
05-06-2012 at 07:58 AM
ela ela sub ekata thnx kiwwa
Udara|රොකියා
05-06-2012 at 08:07 AM
මෙය මගේ 15 වෙනි උපසිරසිය වගෙම වෙතින් ඔබට තිලින කරන ජයග්‍රහී 100 වන උපසිරසිය.
Demax
05-06-2012 at 08:13 AM
patta thamai sub 100k dila kiyanne ela ne...mekath banawa onna
Dokolla
05-06-2012 at 08:18 AM
සබ් එකට බොහොම ස්තුත්යි රොකියෝ............
gamage
05-06-2012 at 08:31 AM
ෆිලම් එකේ හොද කොපියක් ආව ගමන්ම සබ් එක දුන්න එකනම් කියන්න බැරි තරම් වටිනවා
තව තව සබ් දෙන්න ලැබේවා...සුම් එකේ 100ට වගේම රොකියාගේ 15 වැනි සබ් එකට සූභ පැතුම්
AselaAsanka
05-06-2012 at 08:32 AM
''100'' වෙනි සබ් එකට මගෙන් සුභපැතුම් ....

එහෙනම් ඔන්න මමත් සබ් එක ගත්තෝ !.....
hewagamage
05-06-2012 at 08:35 AM
rokiyage nisa maruwata athi onna mamath banna demma... thnx sahoo.. tawath maxxa wedakata supethum..........
Zen
05-06-2012 at 08:42 AM
mekata sub denakam unne...balamu harry poter kollage me film eke acting kohomada kiyala...
sub ekatath thanks machan
sanjewa87
05-06-2012 at 09:21 AM
මේ වගේ නිවාඩු දවස් වල මෙහේම ෆිල්ම් දෙන එක නම් වටිනවා.මොකද බලන්න පුලුවන් ඉක්මනටම.
ස්තුතියි යාලුවා
Anushiz
05-06-2012 at 09:45 AM
හොල්මන් එකක් නිසා බලන්නත් බයයි..එත් Daniel Radcliffe ඉන්න නිසා නොබලත් බෑ.
බොහෝම ස්තුතියි උපසිරැසි වලට