Downloads: Housefull 2 [2012] Sinhala Subtitles

Housefull 2 [2012] Sinhala Subtitles

Uploaded by HEDZ - 07-03-2012
Author Author Punisher
File Size File Size 2.5 KB
Downloads Downloads 13,388
+ Download
Sinhala Subtitles of "Housefull 2[2012]"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න


www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook,Twitter සමගින් අප හා එක්වන්න.



Comments

CJA
07-03-2012 at 09:54 PM
අපේ punisher සහෝගෙ තවත් සුපිරි වැඩක් එහෙනම්.. මේක එනකම් බල බල හිටියෙ.. ජයෙන් ජය සහෝ.. ගොඩාක් ස්තූතියි සබ් වලට.. ඉස්සරහටත් මේ වගේ පට්ට film වලට සබ් දෙන්න.. ජයවේවා..
Demax
07-03-2012 at 09:54 PM
නියමයි පනිෂර්..උඔ දෙන හින්දි ෆිල්ම් වගේම දාන සබ් එකත් මැක්සා. 2600ක් විතර ලයින් ගොඩක් අපි වෙනුවෙන් මහන්සිවෙලා දාලා කරපු වැඩේ නම් ලොකු දෙයක් මචන්.මේක නම් අද හෙටම බලන්න ඕන.
Zen
07-03-2012 at 10:04 PM
fillms දිලානේ පලු යන්නම..මේක මෙච්චර ඉක්මනට දාපු එකත් ලොකු දෙයක් බන්..නියමයි.
මේක බලන්නේ කවදදා කියලා හිටියේ.ජයවේවා!
sts
07-03-2012 at 10:08 PM
film bala iwara karagannath ne balala iwara kara gannath ne. mehema sub denakota balanne kohomada.

niyamai machan.

sanjewa87
07-03-2012 at 10:22 PM
උඔ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්..පෝය දවසේ පිංසිද්දවෙනවා මේ වගේ දෙයක් කලාට.
Fox2011
07-03-2012 at 10:27 PM
niyama kollekne..meka gannawa machan
Udara|රොකියා
07-03-2012 at 10:32 PM
දර්ශන නිශාන්ත පීරිස් (Punisher) ගෙ සබ් එකක් නම් ඉතින් නොබලා කොහොමද? නියමයි !තනියෙම මෙච්චර ලයින් ගානක ෆිල්ම් එකක් සබ් කෙරුව කියන්නේ නියමම වැඩක්
Angel_senuri
07-03-2012 at 10:37 PM
Excellent wrk Punisher. Meka me tharam ikmanata dei kiyala hithuwema na. Api hamoma balan hitiye meka denakal. Onna mama meka oya apita ikmanata dunna nisa Facebook eketh meka share kala. Thank you sooooooooooo much!!! Keep it up buddy!!
PASANJAYASINGHE
07-03-2012 at 11:14 PM
කොහොම ස්තුති කරන්නද මන්දා ..........
දැන්ම Download කරනවා .......
Thank you Thank you very very much.......
Good luck friend.........
hasitha
07-03-2012 at 11:19 PM
Aa Dekhen Zara-2009 film eka sab dhanna hodaa
Shevon_rox
07-03-2012 at 11:54 PM
මේක ලගදිම දෙනවා කිව්ව නිසා බල බල උන්නේ කවද්ද දෙන්නේ කියලා.මෙන්න අද දාලා
පට්ට පට පට කිව්වලු
Amila
07-03-2012 at 11:55 PM
sub ekatai film ekatati thanks machan