Downloads: Dawn of the Planet of the Apes (2014) Sinhala Sub

Dawn of the Planet of the Apes (2014) Sinhala Sub

Uploaded by HEDZ - 10-27-2014
Author Author ධනුෂ්ක ලක්මාල් (Tharaka)
File Size File Size 2.0 KB
Downloads Downloads 11,373
+ Download
Sinhala Subtitles of " Dawn of the Planet of the Apes (2014) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

Demax
10-27-2014 at 05:50 PM
අද දඩබඩ ගලා අලුත් ෆිල්ම් දෙනවා නේ..
නියමයි මෙන්න මෙහෙම හැමදාම දෙන්න මචන්ලා!
Sri-Mal
10-27-2014 at 05:52 PM
මම මුලින්ම zoom එකෙන් සබ් එකක් බැලුවේ තාරක අයියා දුන්න Rise of the Planet of the Apes එකෙන්! මේකත් ඉක්මනින් දුන්නටම බොහොම ස්තුතියි
Shevon_rox
10-27-2014 at 05:56 PM
කලින් එකත් තාරක අයියාම නේ දිලා තියෙන්නේ. මේකත් දුන්න එක හොදයි.
මේ ෆිල්ම් එක නම් එනකම් බලන් හිටියේ!
Lakruwan
10-27-2014 at 06:04 PM
බොහොම ස්තුතියි තාරක අයියෙ
SupunWe
10-27-2014 at 07:05 PM
ආව ගමන්ම මේක දුන්නා නේද,
තාරක අයියා වැඩක් කලොත් සුපිරිම තමා,
සබ් එකත් සුපිරිම තමා,
දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
සබ් එකට ගොඩක් ස්තූතියි තාරක අයියේ,
ජයවේවා!
Story Teller
10-27-2014 at 07:06 PM
මේක මම බැලුවා..... ආයෙත් ගන්නවා යාළුවෙක්ට දෙන්න... සබ් එක නම් අනිවා සුපිරියට ඇති.... ස්තූතියි සබ් එකට!
DilanH
10-27-2014 at 07:23 PM
ගොඩක් ස්තුතියි අයියා ඉක්මනින්ම දුන්නට ජයවේවා
Naveen
10-27-2014 at 07:31 PM
ගොඩක් ස්තූතියි උපසි‍රැසියට.
ජයවේවා !
jk perera
10-27-2014 at 07:40 PM
අඩේ පට්ටයි ධනුෂ්ක සහෝ.
එනවත් එක්කම සබ් එක දීපු එකනම් ගොඩක් වටිනවා.
මේකත් බලන්නම තියන සෙට් එකේ එකක්නේ.
ස්තුතියි සබ් එකට.
nisallakshan
10-27-2014 at 08:24 PM
දෙනකන් මග බලාගෙන උන්නෙ යන්තම් 6ට බාගත්ත දැන්
රෑ බලන්න ඕන ගොඩක් ස්තූතියි කීව සබට...තාරක අයියගෙ
සබට ගහන්න ඉතින් කවුද ඉන්නෙ සුපිරියටම අනිවා තියනව
කියල දන්නව..
මරු හිරා
10-27-2014 at 08:41 PM
එළකිරි! මේක දෙනකන් තමා බලන් හිටියේ. ඔන්න බෑවෝ
samtaini
10-27-2014 at 08:42 PM
thnkss sahooo...denakn baln hitiyee.....elzzzzzz