Downloads: Yennamo Yedho (2014) Sinhala Subtitles

Yennamo Yedho (2014) Sinhala Subtitles

Uploaded by HEDZ - 11-08-2014
Author Author රොෂාන් මදුසංක
File Size File Size 2.0 KB
Downloads Downloads 1,801
+ Download
Sinhala Subtitles of " Yennamo Yedho (2014) Sinhala Subtitles "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

පොඩ්ඩා
11-08-2014 at 09:08 AM
දැන් ඉතින් සෙනසුරාදා ඉරිදා තමයි මේ පැත්තේ එන්න වෙන්නේ.ආව ගමන්ම ලස්සන ෆිල්ම් ගොඩක් දිලා තියෙන්නේ
උපසිරැසි ගැන්වු ඔබට පොඩ්ඩාගේ ආචාරය!!
imax
11-08-2014 at 09:17 AM
මේ ෆිල්ම් එක ගොඩක් අය ඉල්ලලා තියනවා දැක්කා ත්‍රේඩ් වල. සබ් එක මහන්සියෙන් හදලා දුන්නාට ස්තුතියි
Amila
11-08-2014 at 10:38 AM
ගොඩක් ස්තුතියි මචන්!
Roshika
11-08-2014 at 01:22 PM
හින්දි දෙමළ තෙලෙගු අනිවා බලනවා ඉතින් දුන්නොත්
ගොඩක් ස්තුතියි කිව්වා ඕනන
Shevon_rox
11-08-2014 at 06:55 PM
බොහෝම ස්තුතියි මචන්
ටයිම් ලයින් හදලා කට්ට කාගේන අපි වෙනුවෙන් පට්ටම ෆිල්ම් අරන් එනවාට
sanjeewa.dr
11-08-2014 at 10:07 PM
බොහෝම ස්තුතියි....
nisallakshan
11-08-2014 at 10:11 PM
සබට තුති කලින් දෙනව කියල ආරංචිය ආවත්
දැන් බාගන්න වෙන්නෙ..
vinod
11-09-2014 at 10:44 AM
පට්ටයි සහෝ තැන්ක්ස් ආ සබට
SupunWe
11-09-2014 at 06:20 PM
අපේ දෙමළ තෙලුගු විශාරදගෙ තවත් සුපිරි වැඩක්,
මේකනම් සුපිරිම ෆිල්ම් එකක්, බලලනම් සෑහෙන්න කල්,
දැන් ආපහු රොශාන්ගෙ සබ් එකත් එක්ක බලන්න ඕනෙ,
දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
සබ් එකට ගොඩක් ස්තූතියි,
ජයවේවා!

tharaka
11-10-2014 at 01:53 PM
දිගටම සබ් දෙමු හොඳේ.
සබ් එකට ගොඩ ස්තූතියි.
තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා