Downloads: Guardians of the Galaxy (2014) Sinhala Subtitles

Guardians of the Galaxy (2014) Sinhala Subtitles

Uploaded by HEDZ - 11-13-2014
Author Author චම්පික ලක්රුවන්
File Size File Size 2.0 KB
Downloads Downloads 4,908
+ Download
Sinhala Subtitles of " Guardians of the Galaxy (2014) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

DilanH
11-13-2014 at 09:02 PM
එළකිරි ජයම වේවා BR එක එනකම් ඉන්න ඕනේ ඒත් !! චම්පි අයියගේ උපසිරැසි කරණය
ආය කුමන කතාද ගොඩක් දුන්නු ෆිල්ම්ස් එහෙම බලලා තියෙනවා ඒ වගේම තවත් සුපිරි ගනයේ
රුපවාහිනි කතා මාලාවකුත් මග එනවනේ කිව්වා වගේම මේ කරන මහගු කර්තව්‍යයට ගොඩක්ම ගොඩක්
ස්තුතියි ජය වේවා
Demax
11-13-2014 at 09:07 PM
පලවෙනියටම 50වැනි උපසිරැසිය වෙනුවෙන් සුභ පතනවා.එකත් සුපිරිම ෆිල්ම් එකක් දිලා තියෙන්නේ. බුලුරේ එක ආව ගමන් අප්ඩේට් එකක් දෙන්න සහෝ. ජයවේවා!
Punisher
11-13-2014 at 09:14 PM
චම්පික කියන්නේ ඒ කාලේ ඉදන්ම හිටපු පැරණිම සමාජිකයෙක්... 50 දාන්න නම් ටික කාලයක් ගත්තා නේද? මම හිතන්නේ 100ට නම්
ඒ තරම් කාලයක් යන එකක් නැති වේවි. බොහෝම ස්තුතියි සබ් 50ක් අපි හැමෝම වෙනුවෙන් බෙදාහදා ගත්තාට

Dj | නිමන්ත
11-13-2014 at 09:29 PM
මෙතෙක් මම බලපු සුපිරිම කොමඩිය මේක තමයි චම්පි ඔයාගෙ 50 වෙනි උපිසරැසියට
උනුසුම් සුබ පැතුම්,!!!!!!!!!!!!!!!!!!

100 ක් ඉක්මනින් දෙන්න හැකියාව ලැබේවා...!!
DJRosh
11-13-2014 at 09:38 PM
හාෆ් සෙන්චිරියට මගෙන් සුබම සුබ සැතුම් තවත් හොද එකක් අරන් ඉක්මනටම එන්න
Gayan Gamage
11-13-2014 at 09:56 PM
50 වන උපසිරැසි ගැන්වීමට මුලින්ම සුභපතනවා!
චම්පික දීපු ෆිල්ම්ස් ගණනාවක් මමත් නරඹලා තිබෙනවා.
‍පනී කිවුවා වගේ 50 දුන්නට වඩා අඩු කාලෙකින් 100 දෙයි කියල හිතනවා.
මේක බලන්න සබ් එක දෙනකම්මයි හිටියේ.
එහෙනම් බොහෝම ස්තූතියි උපසිරැසියට
ෆිල්ම් එක නම් කලින්ම බාගෙනයි හිටියේ.
tharindu87
11-13-2014 at 10:03 PM
well done bro!
congratz.... thanks
Amila
11-13-2014 at 10:24 PM
චම්පිකත් 50 කඩ ඉම පසුකලා නේද? දැන් ටිවි සිරිස් එකක් දෙන නිසා ඉක්මනින් 100 කඩ ඉමටත් ලං වේවි.
බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් මේ තරම් මහන්සිවෙලා සබ් කලාට
Isuru Madhusanka
11-13-2014 at 10:42 PM
මේක නම් දෙනකම්ම බලාගෙන හිටපු මූවියක්...
චම්පි අයියා දුන්නා කියන්නේ ඉතින් එළටම ඇති...


50වෙනි චිත්‍රපටි උපසිරැසියට සුබ පතනවා...
ටීවී සීරියස් එක්ක ගත්තොතින් මෙලහකට 75ක් විතර ඇතිනේ?
50 දෙන්න ටිකක් පරක්කු වුනත්, 100 ඉක්මනින්ම දෙන්ඩෝ...
මේ වගේ දිගටම උපසිරැසි ලබාදෙන්න හැකියාව මෙන්ම ධෛර්යය ප්‍රාර්ථනා කරනවා!
ජයවේවා චම්පි අයියා!
CJA
11-13-2014 at 10:45 PM
චම්පික මචං 50 වෙනි උපසිරැසියට මුලු හදවතින්ම සුභ පතනවා.
උබේ සබ් ගැන ආයේ කියන්න දෙයක් නෑනේ.
සුපිරිම උපසිරැසිකරුවෙක් අපේ කණ්ඩායමේ ඉන්න.
පණහට දුන්න එකත් ආයේ කියලා වැඩක් නෑ.
සුපිරිම තමා.
පණහා සීය වෙලා සීය දෙසීය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ජයෙන් ජය මචං.!!!
Sri-Mal
11-14-2014 at 12:55 AM
50 වෙනි උපසිරැසියට සුභපැතුම් මචෝ!
Hash
11-14-2014 at 01:02 AM
thanks machan
subtitle 50ta magenuth subapathum