Downloads: If I Stay (2014) Sinhala Subtitles

If I Stay (2014) Sinhala Subtitles

Uploaded by HEDZ - 11-15-2014
Author Author ප්‍රමොද් ඉන්දුනිත්
File Size File Size 2.0 KB
Downloads Downloads 2,849
+ Download
Sinhala Subtitles of " If I Stay (2014) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

Seeker
11-15-2014 at 08:41 AM
ස්තූතියි මචෝ.. ඔන්න මම ගත්තා..
Shevon_rox
11-15-2014 at 08:52 AM
පට්ට ෆිල්ම් එකක් වගේ. රොමැන්ටික් එකක් නම් නොබලා බැහැ නේ
Demax
11-15-2014 at 09:15 AM
අලුත්ම ෆිල්ම් එකක් උණු උණු වෙන්ම ගෙනත් තියෙන්නේ. නියමයි නේ.
Lakruwan
11-15-2014 at 09:44 AM
Carrie ෆිල්ම් එකේ හිටපු කෙල්ල නිසා නේ උඹ මේක දුන්නේ. හනේ පැනියෝ. ලස්සන කෙල්ලෙක් පේන්න බෑ උඹට. කොහොම හරි කෙල්ලට පිංසිද්ධ වෙන්න ෆට්ට ෆිලුමකට ෆට්ට සබක් හම්බුනා. කෙල්ලෙක්ට ඕන නම් ලෝක යුද්ධයක් වුනත් කරන්න පුළුවන් කියලා තේරුනේ දැන් තමයි. බොහොම ස්තුතියි චූටි මල්ලි මේ සබ් එක ගෙනාවාට.

DJRosh
11-15-2014 at 10:16 AM
එලකිරි එකක් දීලා තියෙන්නේ එහෙනම් ඉතින් බලන්න එපෑ
ගොඩක් ස්තූතියි සබ් එකට
තව හොද එකක් අරන් එන්න
Amila
11-15-2014 at 10:54 AM
menna me wage film denawanam maru thamai
thanks
lakmal1
11-15-2014 at 12:40 PM
thanks frnd
kavinda gamage
11-15-2014 at 05:09 PM
බොහෝම ස්තුතියි

තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මූවිය මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා අයියා!

එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
ෆිල්ම් එක නම් බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.

CJA
11-15-2014 at 06:01 PM
මේක නම් බලන්නම හිටපු එකක්.
දැන් ඉතින් අපේ ප්‍රමෝද්ගේ සබ එක්ක නියමෙටම බැලුවැහැකි.
බොහොම ස්තූතියි මචෝ සබට.
ජයෙන් ජය!!!

SupunWe
11-15-2014 at 07:18 PM
කැරී අක්කා හිටියෙ නැත්නම් තෝ දෙයි මේක,
අනෙ බොල, පැනියා!
එහෙනම් අපිත් මේක බලලා බොට වඩා පැනි හලන්නම්කො,
දිගටම මේ වගේ පැනි ෆිල්ම් දියන් හොදේ,
එහෙනම් සබට ගොඩක් පින්,
අපි ගියා!
Kavindu.Info
11-15-2014 at 11:01 PM
patta
Dj | නිමන්ත
11-15-2014 at 11:55 PM
බොහොම ස්තූතියි ප්‍රමෝද් මචෝ අලුත් ෆිල්ම් එකක් නේ අරගෙන බලන්න පුලුවන් දැන් සබ් එකත් එක්ක