Downloads: The Maze Runner (2014) Sinhala Subtitles

The Maze Runner (2014) Sinhala Subtitles

Uploaded by HEDZ - 11-26-2014
Author Author සුපුන් වීරසිංහ
File Size File Size 2.0 KB
Downloads Downloads 7,713
+ Download
Sinhala Subtitles of " The Maze Runner (2014) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

ranil eranga
11-26-2014 at 01:22 PM
නියමයි මචන් සුපිරිම එකක් මාර ඉක්මනට ගෙනාවට ස්තුතියි හොඳේ
jk perera
11-26-2014 at 01:25 PM
මම නම් කලින්ම හිතුවා මේකට වැඩේ දෙන්නේ අපේ බුලට සුපුන් තමා කියලා.
මේක අනිවා බලන්න ඕනේ.
බොහෝම ස්තුතියි මචෝ උණූ උණූවෙම සබ් එක දුන්නට.
෴෴ ජයවේවා ෴෴
dushan075
11-26-2014 at 01:34 PM
mechchra ikmanata meka dunnata bohoma stuthi.
ජයවේවා
Dilshan
11-26-2014 at 01:45 PM
මේක හොද කොපියක් ඇවිල්ලාද? දැනුයි එකත් දැනගත්තේ
මරේ මරු!
Fox2011
11-26-2014 at 02:12 PM
මේක එනකම් හිටියේ...බුලුරේ එනකම් ඉන්නවාද මේක බලනවාද අනේ මන්දා හිතාගන්න බැ දැන්!
tharaka
11-26-2014 at 05:50 PM
තමන්ගේ කාළය කැපකරමින් අපි වෙත මේ වගේ සිංහල උපසිරැසි අරගෙන එනවාට බොහොම පිං.
තව තවත් හොඳ චිත්‍රපට සඳහා උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා.
ජයවේවා.
copper
11-26-2014 at 06:34 PM
සුපුනා සුපිරි බුලට් එකක් කියලා කියන්න උවමනා නැහැ නේ.
නිල් කොපිය ආවමත් පටස් ගලා අප්ඩේට් එක දියන් හොදේ
.
Shevon_rox
11-26-2014 at 07:26 PM
අාව ගමන් සබ දිලා තියෙන්නේ ස්තුතියි මචෝ
Lakruwan
11-26-2014 at 07:39 PM
බොහෝම ස්තුතියි සුපුන් මේ ෆිල්ම් එකට හොඳ කොපියක් ආපු ගමන් සබ් එක ගෙනත් දුන්නට.
DJRosh
11-26-2014 at 09:03 PM
නියමයි සුපුන් මම ආසම කරන විදිහේ එකක් දීල තියෙන්නේ එකෙන්ම ස්තූතියි මේක දුන්නට
මට ඉතින් ඉංග්‍රීසි එකක්නම් බලන්න සබ් එක ඕනෙමයි ගොඩක් ස්තූතියි මේකට
තවත් මේ වගේ සුප්පා එකක් අරන් එන්න
susantha82
11-26-2014 at 09:37 PM
sthuthiy......!
Ayeshi
11-27-2014 at 08:24 AM
Thanks!!