Downloads: Bang Bang (2014) Sinhala Subtitles

Bang Bang (2014) Sinhala Subtitles

Uploaded by HEDZ - 11-29-2014
Author Author නිසල් ලක්ෂාන්
File Size File Size 2.0 KB
Downloads Downloads 7,316
+ Download
Sinhala Subtitles of " Bang Bang (2014) Sinhala Subtitles "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

ranil eranga
11-29-2014 at 07:26 PM
අම්මා උණු උණූවෙම දිලනේ මේක. ස්තුතියි මචන්.
Naveen
11-29-2014 at 07:28 PM
ඉඳලා ඉඳලා හින්දි එකක් බැස්සුවනේ.
ගොඩක් ස්තූතියි උපසි‍රැසියට.
ජයවේවා !
Lakruwan
11-29-2014 at 07:36 PM
නිසල් දෙනවා කියලා ආරංචි වුන ගමන් අමාරුවෙන් හරි ෆිල්ම් එක බැලීම ටිකක් කල් දැම්මා. කිව්වත් වගේ සබ් එක සුපිරියටම ඇති. පරක්කු වුනා කියලා සබ් එක නොදා ඔයාගෙ සබ් එක බලාගෙන හිටපු අය වෙනුවෙන් කොච්චර ලයින් ප්‍රමාණයක් තිබුනත් මේක ගෙනාවට බොහොම ස්තුතියි නිසල්.
Amila
11-29-2014 at 08:14 PM
නියමයි මචන් මේක දෙනකම් මම හිටියේ
Demax
11-29-2014 at 08:35 PM
ගොඩක් ස්තුතියි නිසල් සබට
DJRosh
11-29-2014 at 08:39 PM
නියම වැඩක් කලේ නිසල් මලේ මේකෙ හොද කොපි එකක දෙනකම් බලන් හිටියේ
දැන් හොද කොපියත් එක්ක සබ් එකත් තියෙනවා එලම කිරි
පරක්කු වෙලා හරි හොද කොපියක් අරන් ආවට ස්තූතියි
Dilshan
11-29-2014 at 09:04 PM
හින්දි එකකටත් අතගහලා වගේ මරු මරු
Zen
11-29-2014 at 09:25 PM
හෙට නිවාඩු දවසේ බලත හැකි අරන් ස්තුතියි සබ් එකට
Gayan Gamage
11-29-2014 at 10:06 PM
පරක්කුවක් නෑ නිසල් මලේ...
ෆිල්ම් එක එනකම් මාස ගානක් බලාගෙන හිටියනම්
සබ් එක දෙනකම් දවස් දෙක තුනක් බලාන ඉන්න බැරි කමක් නෑනේ.
බොහෝම ස්තූතියි වෙහෙස මහන්සි වෙලා අපි වෙනුවෙන්
මේ චිත්‍රපටය උපසිරැසි ගන්වලා දුන්නට.
jk perera
11-29-2014 at 10:19 PM
පරක්කුවක් නෑ නිසල් සහෝ.
ෆිලුම බාගෙන තියාගෙන හිටියේ සබ් එක දෙනකම්.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
SupunWe
11-30-2014 at 08:21 AM
මේක දෙනකම් බලාගෙන හිටියෙ,
හොදම සබ් එක එක්ක බලන්නත් එපැයි,
ඔන්න එහෙනම් මාත් ගත්තා,
සබට ගොඩක් ස්තූතියි,
ජයවේවා!
Yushen
11-30-2014 at 11:08 AM
මේකට sub දෙනකම් බලන් හිටියේ.හොද කොපියක් ආවෙත් ලගදිනේ පරක්කුවක් නෑ. thanks................