Downloads: Khoobsurat (2014) Sinhala Subtitles

Khoobsurat (2014) Sinhala Subtitles

Uploaded by HEDZ - 12-02-2014
Author Author රොෂාන් මදුසංක
File Size File Size 2.0 KB
Downloads Downloads 5,593
+ Download
Sinhala Subtitles of " Khoobsurat (2014) Sinhala Subtitles "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

Dilshan
12-02-2014 at 02:09 PM
මේක නම් සුපිරි එකක් වේවි කියලා හිතුනා බලන්න ඕන අරන්
imax
12-02-2014 at 02:11 PM
පට්ට මචන් ආව ගමන් සබ දුන්නාට ස්තුතියි
Amila
12-02-2014 at 02:17 PM
ThAnKs
tharindu87
12-02-2014 at 02:26 PM
thanks bro!
Fox2011
12-02-2014 at 02:57 PM
රොෂාන් හින්දි එවාටත් වඟකියන්න පටන් අරන් වගේ..එල එල තව හොද ෆිල්ම් එකක් දෙමු
Pramod Indunith
12-02-2014 at 03:20 PM
සෝනම් අක්කව කාලෙකින් දැක්කෙ නැති නිසා මේක එනකල් හිටියෙ. ආපු ගමන්ම දීලා තියෙනවා උණු උණුවෙම.
BluRay රිප් එකටත් අප්ඩේට් කරන්න ඈ.
Lakpura
12-02-2014 at 05:36 PM
thnx mchnn
Roshika
12-02-2014 at 06:34 PM
හින්දි ෆිල්ම් එකක් නොබලා කොහොමද? ස්තුතියි මචන්!
Gayan Gamage
12-02-2014 at 06:43 PM
ෆිල්ම් එක බාගෙන බලාගෙන හිටියේ සබ් එක දෙනකම්
බොහෝම ස්තූතියි රොෂාන්...
තව හින්දි දෙක තුනක් දෙමු නේහ්
දැන් හින්දි තෙළිඟු දෙමළ තුන ගැනම බය වෙන්න දෙයක් නෑ.
ඕල් රවුන්ඩර් කෙනෙක් ඉන්නවනේ.
DJRosh
12-02-2014 at 06:45 PM
aiwa demu
lakmal1
12-02-2014 at 07:52 PM
Thxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Shevon_rox
12-02-2014 at 10:16 PM
ගොඩක් ස්තුතියි මචන් සබට