Downloads: Josh (2000) Sinhala Subtitles

Josh (2000) Sinhala Subtitles

Uploaded by HEDZ - 02-13-2015
Author Author මධුර අනුෂ්ක
File Size File Size 2.0 KB
Downloads Downloads 578
+ Download
Sinhala Subtitles of "Josh (2000)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

Fox2011
02-13-2015 at 11:07 PM
සයිස් එක නම් ටිකක් වැඩියි තමයි. නමුත් මේ විදියට මහන්සිවෙලා සබ් එක දාලා දුන්නාට ස්තුතියි
imax
02-13-2015 at 11:09 PM
පරණ වගේම අලුත් හොද ෆිල්ම් ටිකකුත් දෙමු මචන්
nisallakshan
02-14-2015 at 06:11 PM
ඇත්තම කීවොත් බලන්නේ ටිකක් අඩු පිරිසක් වුනත් පරණ හින්දි ඒවට ගහන්න අලුත් ඒව
එනවද කියලත් වෙලාවකට හිතෙනවා ඒ තරමටම හොඳ පරණ හින්දි ඒව ගොඩක් තියනවා
පළවෙනි උපසිරසියට සුභ පැතුම් ඒ වගේම ගොඩක් ස්තූතියි මේ වගේ එකකට සබක් අරගෙන ආවට
පුළුවන් නම් chalte chalte එකටත් සබක් දෙන්න..
tharindu87
02-14-2015 at 07:03 PM
thanks bro!
Gayan Gamage
02-16-2015 at 01:14 PM
මේක මම ටීවී එකේ යද්දි සෑහෙන කාලෙකට කලින් බැලුවා.
මතක හැටියයට දෙපාරක්ම බලල තියෙනවා.
කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් හොඳ චිත්‍රපටියක්
නොසිතපු විදියෙ අවසානයක් තියෙවනවා.
බොහෝම ස්තූතියි උපසිරැසියට.
ඒ වගේම උපසිරැසි කණ්ඩායමට සාදර‍යෙන් පිළිගන්නවා.
tharaka
02-16-2015 at 04:59 PM
තමන්ගේ කාළය කැපකරමින් අපි වෙත මේ වගේ සිංහල උපසිරැසි අරගෙන එනවාට බොහොම පිං.
තව තවත් හොඳ චිත්‍රපට සඳහා උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා.
ජයවේවා.
SupunWe
02-18-2015 at 06:54 AM
පළවෙනි උපසිරැසියට සුභ පැතුම් මචෝ,.
දිගටම මේ වගේ සුපිරි නිර්මාණ අරගෙන එමු,
සබට ගොඩක් ස්තූතියි,
ජයවේවා!