Downloads: NH10 (2015) Sinhala Subtitles

NH10 (2015) Sinhala Subtitles

Uploaded by HEDZ - 04-24-2015
Author Author දර්ශන නිශාන්ත පීරිස්
File Size File Size 2.0 KB
Downloads Downloads 4,960
+ Download
Sinhala Subtitles of " NH10 (2015) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

sahan
04-24-2015 at 10:13 AM
fattama thankz wewaaa saho.. meka denakanmai balagena hitiye.... thankz a lot sub ekata..
vinod
04-24-2015 at 10:16 AM
පික්සු හැදෙයි දරේ අයියේ මේකට සබ දෙනකම්මයි හිටියේ ආයේ ඉතින් ඔයාගේ සබට ගහන්න එකක් නැහැ
Amila
04-24-2015 at 10:53 AM
ඊයේ ෆිල්ම් එක ආවා අද සබ් එක දිලා...නියමයි පනියෝ
Fox2011
04-24-2015 at 11:23 AM
නියම එකක් සබ දිලා නේ...දැන්ම බානවා
Zen
04-24-2015 at 01:29 PM
මේ අවුරුද්ද අනුෂ්කාගේ වගේ...පී කේ එක ආවා දැන් මේක...බොබ්බේ වෙල්වට් එකත් අනුෂ්කා නේ...
බලමු අරන් කොහොමද කියලා ෆිල්ම් එක.
ranil eranga
04-24-2015 at 02:21 PM
මරු 150 පෙන මානේ නේ.
jk perera
04-24-2015 at 07:21 PM
නියමයි දරේ.
අනුශ්කා අක්කාගේ මේ ෆිලුම එනකම්මයි හිටියේ.
උණු උණුවෙම සබ් එක දුන්නට බොහෝම ස්තුතියි මචෝ.
ජය.
Gayan Gamage
04-24-2015 at 09:51 PM
මේක මේ අවුරුද්දෙ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉඳපු ෆිල්ම් එකක්.
ඒක නිසා අනිවාර්යෙන්ම හැකි ඉක්මනින් බලනවා.
බො‍හෝම ස්තූතියි දරේගේ සුපිරි සබට.
ෆිල්ම් එක උදේ ගත්තා, සබ දැන් ගන්නවා.
Pramod Indunith
04-26-2015 at 07:30 AM
මම හිතුවා මේක මේ විදියෙ චිත්‍රපටයක් කියලා ඕ.
එනකල් තමා හිටියෙ මේක! ඉන්දියාවෙ හැදිලම නෑනෙ මේ වගේ චිත්‍රපටියක්....
බොහොම ස්තුතියි ඈ!
sahancharu
04-26-2015 at 07:21 PM
thank you lot..
eshen
05-01-2015 at 12:36 PM
බොහොම ස්තුතියි උපසිරැසියට.
pravmahe
05-08-2015 at 11:14 PM
Thank You Very Much Brother!