Downloads: Skin Trade (2014) Sinhala Subtitles

Skin Trade (2014) Sinhala Subtitles

Uploaded by HEDZ - 04-24-2015
Author Author J.A.R.එරංග
File Size File Size 2.0 KB
Downloads Downloads 4,537
+ Download
Sinhala Subtitles of " Skin Trade (2014) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

Zen
04-24-2015 at 01:28 PM
මේ වගේ සුපිරි ඇක්ෂන් එවාටම සබ් දෙමු මචෝ
Demax
04-24-2015 at 01:39 PM
පට්ට ෆිල්ම් එකක් නේ දිලා තියෙන්නේ ආපහු ගමන් උණු උණුවෙන්ම සබ දුන්නාට බොහොම පින්.
jk perera
04-24-2015 at 07:18 PM
පට්ටයි මචෝ.
සුපිරිම නලුවෝ ටිකක්නේ ඉන්නේ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබට.
ජය!!
SupunWe
04-25-2015 at 07:07 AM
එරංගත් සබ් මැශින් එකක් වෙලානේ,
ටෝනිජා ඉන්නවා කියන්නේ ආයෙ මොන කතාද,
සබට ගොඩක් ස්තූතියි,
දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
ජයවේවා!
samtaini
04-25-2015 at 07:55 AM
tankss sahoo..supiri film 1 dila tiyenne...elzzzzzzz..
ajiya
04-25-2015 at 03:35 PM
thanks macho...kalekata passe film ekak gaththe
vinod
04-25-2015 at 10:53 PM
පට්ට පහරක් බස්සලා තියෙන්නේ එලම තමයි මචන් සබට පට්ට තැන්ක්ස්
Gayan Gamage
04-27-2015 at 12:17 PM
සුපිරිම ක්‍රියාදාම නළුවෝ දෙන්නෙක් ඉන්න
සුපිරිම චිත්‍රපටිකට සබ් අරගෙන ආවාට බොහෝම ස්තූතියි.
ටෝනි ජා ඉන්න එකක් නම් කොහොමත් අතාරින්නේ නෑ.
milinda
06-22-2015 at 10:27 AM

Thanx machan.
kavinda gamage
06-27-2015 at 10:40 PM
බොහෝම ස්තුතියි