Downloads: Fast and Furious 7 (2015) Sinhala Subtitles

Fast and Furious 7 (2015) Sinhala Subtitles

Uploaded by HEDZ - 05-12-2015
Author Author නිසල් ලක්ෂාන්
File Size File Size 2.0 KB
Downloads Downloads 17,537
+ Download
Sinhala Subtitles of "Fast and Furious 7 (2015)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

avindu heshan
05-12-2015 at 09:22 AM
එල කොල්ලෙක් මේ ගෙනල්ලා තියෙන්නේ සුපිරි එකක්
  1. 100 වෙනි උපසිරැසියට සුභ පතනවා
  2. ඉක්මනට 150 දෙන්න හැකිවේවා
  3. ඒ වගේම සබට ගොඩාක් ස්තුතියි
ajiya
05-12-2015 at 09:23 AM
හා හා පුරා කියලා ඔන්න ඉස්ඉස්සරලාම යාලුවාගේ 100 වෙනි උපසිරසට මම සුබ පතනවා.. තවත් බොහෝ කාලයක් අප හට උපසිරයෙන් දායක වෙන්න කියලත් ඉල්ලීමක් කරනවා..
ඒ වගේම මෙම උපසිරස ලබා දුන්නාට ගොඩක් ස්තූතියි යාලුවා... ජය වෙිවා...
Amila
05-12-2015 at 09:28 AM
150 කඩ ඉමටත් හැකි ඉක්මනට ලඟා වෙන්න හැකි වේවා යැයි පතනවා... 100 වැනි සබට සුභ පැතුම්...මේක නම් බ්ලුරේ එකක්ම තමයි බලන්න ඕන..
ආව ගමන් සබ අප්ඩේට් වෙන බව දන්නවා නේ.
Shevon_rox
05-12-2015 at 09:32 AM
නිසල්ව දැක්ක කල්... ගොඩ දවසකින් දැක්කේ...හැබැයි ඇවිල්ලා තියෙන්නෙත් සුපිරිම ෆිල්ම් එකක් අරන් වගේ...බොහෝම පින් සබ් එකට
ඒ වගේම 100 වැනි සබට සුභ පැතුම්
samtaini
05-12-2015 at 09:59 AM
thnkss broo..congrats for 100th sub..
Fox2011
05-12-2015 at 10:00 AM
සුභ පැතුම් මචන්...තව හොද ෆිල්ම් වලටත් ටිවි සිරිස් වලට සබ් දෙනවා වගේ දෙන්න ලැබේවා...
100ට සුභපැතුම්
මරු හිරා
05-12-2015 at 10:14 AM
එල එල පට්ට බන්. ඔන්න එහෙනම් මාත් ගත්ත. 100ට සුබපැතුම්!
sahanyugantha
05-12-2015 at 10:30 AM
පට්ට thanks
A$itha
05-12-2015 at 10:50 AM
100 ට සුබ පැතුම් සහෝ.
e වගේම උපසිරැසියට බොහොම ස්තුතියි.
ranil eranga
05-12-2015 at 11:33 AM

නියමයි නිසල් ස්තුතියි සියට මගේ සුබ පැතුම්
Nilush Angana
05-12-2015 at 11:52 AM
sub ekata thanx aaaaaaaaaaaaaaa
Gayan Gamage
05-12-2015 at 12:20 PM
මුලින්ම හදවතින්ම සුභපතනවා උපසිරැසි ශතකය වෙනුවෙන්!
අර්ධ ශතකයට වඩා කාලයක් ශතකය වෙනුවෙන් වැය වුනාට
ද්විත්ව ශතකය ඉක්මනින්න වාර්තා කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
නිසල් කියන්නේ සූම් වෙබ් අඩවියට නැතිවම බැරි කෙනෙක්
ඉතාමත් ගුණාත්මකව වගේම ඉතාමත් ඉක්මනින් උපසිරැසි කරන්න පුලුවන් කෙනෙක්
මේ චිත්‍රපටිය බ්ලූ-රේ කොලිටි එකෙන්ම තමයි බලන්න ඕන.
ඒක නිසා ටිකක් ඉවසලා ඉන්නවා.
බොහෝම ස්තූතියි නිසල් මේක උපසිරැසි ගන්වලා දුන්නාට.
ඒකත් සුපිරිම වේගයකින්.