Downloads: The Avengers [2012] Sinhala Subtitles

The Avengers [2012] Sinhala Subtitles

Uploaded by HEDZ - 08-19-2012
Author Author Udara,tharaka,SurangaWanni,Naveen,Maheshi
File Size File Size 2.7 KB
Downloads Downloads 36,911
+ Download
Sinhala Subtitles of "The Avengers [2012]"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

Punisher
08-19-2012 at 11:32 AM
සෙට් එකම සෙට් වෙලා නියමම චිත්‍රපටියකට උපසිරැසි ලබා දිලා.එක නම් නියමම වැඩක්!!! 
මම එකටම බානවෝ!!!
RaviTH
08-19-2012 at 11:45 AM
නියමයි සෙට් එකම එකතු වෙලා සුපිරි සෙට් එකක් ඉන්න ෆිල්ම් එකක්ම දිලා නියමයි
LKnerd
08-19-2012 at 11:49 AM
ඊයේ අලුත් ෆිල්ම් දෙකයි අද එකයි මෙහෙම දෙන්නේ ඉතින් වෙන කොහේද සූම් එකෙන් විතරනේ.
බොහෝම ස්තුතියි
tanuja
08-19-2012 at 11:53 AM
කණ්ඩායමේ හැමෝටම උපසිරැසියට බොහෝම ස්තුතියි!
පොඩ්ඩා
08-19-2012 at 11:59 AM
මෙන්න සුම් එකේ ඇවෙන්ජස්ලා සෙට් එකේන් සබ් එකක් ඇත්තටම ඔයාලත් ලොකු විර වැඩක් කරන්න අපි වගේ අයට සිංහල උපසිරැසි එක්ක අලුත්ම චිත්‍රපටි රසවිදින්න දෙන එක ගැන.සුම් එකේ සබ් දාන හැමෝටම ස්තුතියි.ජයවේවා!! මේක අද හවසට බලන්න ඕන අරන්!!
wrajith
08-19-2012 at 12:03 PM
මේක කාමර කොපියක්ද? පිටපතේ තත්වය ගැන කිසිම සදහනක් කරලා නෑ. අපි අන්ලිමිටඩ් කනෙක්ෂන් තියන අය නෙමේ නිසා මේ පිටපතේ තත්වය ගැන කමෙන්ට් එකක් දාන්න ඩවුන් කල කෙනෙක්
wrajith
08-19-2012 at 12:07 PM
මේක කැමරා කොපියක්ද? පිටපතේ තත්වය ගැන කිසිම සදහනක් කරලා නෑ. අපි අන්ලිමිටඩ් කනෙක්ෂන් තියන අය නෙමේ නිසා මේ පිටපතේ තත්වය ගැන කමෙන්ට් එකක් දාන්න ඩවුන් කල කෙනෙක්
Angel_senuri
08-19-2012 at 12:09 PM
Thank you guys!!!!!!!!!!! Niyamai. DVDRip apu gaman dilane. mama hithuwema na mechchara ikmanata dei kiyala. Avengers eke characters walata match wennama subtitles danna 5denek ekathuwela neda? eka hoda concept ekak.WELL-DONE GUYS!! SUPERB!! Keep it UP!!
Amila
08-19-2012 at 12:11 PM
මේකේ නම් BR RIP එනකම් ඉන්න ඕන කියලා හිතනවා.කොහොමත් සුම් සෙට් එක එකටත් සබ් දෙයි නේ.
ස්තුතියි මේක ඉක්මනටම දැම්මට.
Time Traveler
08-19-2012 at 12:12 PM
යාළුවෝ සෙට් එකම සෙට් වෙලා උදාරවැඩක්නේ කරලා තියෙන්නේ. මේ සිංහල උපසිරැසියට Udara|රොකියා,tharaka, SurangaWanni, Naveen සහ maheshi යන කට්ටියටම බෙහෙවින් ස්තූතියි! ජයවේවා!
Anushiz
08-19-2012 at 12:15 PM
ඔයාලා නම් නියමයි නේ මම මේකේ ගිහින් බැලුවා.එත් දැන් සිංහල උපසිරැසි එක්ක ආපහු බලන්න ඕන.ඔයාලා තරමට හොදට වෙන කාටවත් මේ උපසිරැසි වැඩේ කරන්න නම් බෑ කියලා විශ්වාසයි. තව ලස්සන ෆිල්ම් ආවගමන්ම දෙන්න යාලුවනේ ස්තුතියි.
chanaka chana
08-19-2012 at 12:15 PM
මාත් ගත්තා zoom. කියන්න වචන නැහැ.... පින් විතරක් දෙන්නමි.. කෙනෙකුගෙ අසාවක් කෙනෙකුගෙ සිත් සතුටු කිරිමත් දානයක්... තමන්ගේ කාලය කැප කර තවකෙනුකගේ සතුටක් වෙනුවෙන් කැප වෙන zoom ඔබට සදා ජය.. පුලුවන්නමි zoom එක්ක ඉන්න අනිත් යාලුවන්ට වැඩ කරන්නේ නැති Direct Link ටික යාවත්කාලින කරන්න පුලුවන්ද ? අඩු දාරිතාවයක් යුත් පිටපත් ලබා දිම ගැනත් සතුටුයි.. මන්ද හැමොටම රස වින්දනය ලබා දිමට මහන්සි වෙන zoom නැවත් ඔබට ජය පතමි......