Downloads: Vai Raja Vai (2015) Sinhala Subtitles

Vai Raja Vai (2015) Sinhala Subtitles

Uploaded by HEDZ - 05-28-2015
Author Author දර්ශන නිශාන්ත පීරිස්
File Size File Size 2.0 KB
Downloads Downloads 3,446
+ Download
Sinhala Subtitles of " Vai Raja Vai (2015)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

SupunWe
05-28-2015 at 09:21 AM
මරු ෆිල්ම් එකක්නේ ඳිලා තියෙන්නේ,
දරේට වගේම ප්‍රමෝද්ටයි නගාටයි හැමෝටම තෑන්කූ කිව්වා,
මේ වගේ එල ෆිල්ම් දිගටම දෙමු,
ජයවේවා!
Demax
05-28-2015 at 09:23 AM
මේ තියෙන්නේ මරුම මරු එකක් දිලා...දෙමළ අහගෙන දෙනවා වගේ හින්දි ටිකකුත් අහගෙන දුන්නා නම් හොදයි සබ් නැති එවා.
DilanH
05-28-2015 at 09:23 AM
පනී දුන්නොත් ඉතින් බැලිල්ලක් තමානේ ටයිම් ලයින් හදපු නංගිලා මල්ලිලා ටයි අමාරුවෙන් අසා ලිවිම කරපු පනී අයියටයි ගොඩක් ස්තුතියි
මේක බලන්නම හිටපු එකක් ලොකු සයිස් කොපියටත් සබ් මැච් වෙයිනෙ තුන්දෙනාටම ගොඩක් ස්තුතියි ජයවේවා
Amila
05-28-2015 at 10:01 AM
ෆිලුම නම් මගේ ගාව තිබ්බා සබ අරගෙන බලන්න ඔිනි අදම
SurangaWanni
05-28-2015 at 10:21 AM
Thank You Very Much
avindu heshan
05-28-2015 at 01:08 PM
පට්ට පට පට තැන්කු වේවා සේරටම
  1. මේ වගේ පට්ට ෆිල්ම් දිගටම ‍දෙමු
  2. සබට ගොඩාක් ස්තුතියි
pravmahe
05-28-2015 at 03:37 PM
Thank You Very Much Brother!
sahanyugantha
05-28-2015 at 05:30 PM
Thank You
Shevon_rox
05-28-2015 at 06:50 PM
පනියා දුන්නොත් අහන්න දෙයක් නෑ සුපිරිම තමයි
imax
05-28-2015 at 07:55 PM
පට්ට ෆිල්ම් එකක් දිලා තියෙන්නේ එල!
vinod
05-28-2015 at 08:27 PM
හම්මේ දරේ අයියා සෑහෙන කට්ටක් කාලා පට්ට ෆිලුමක් ගෙනල්ලා වගේ හින්දී දෙමල අනිවා බලනවනේ එහෙනම් මේකත් ගත්තා සබට බොහොමත්ම ස්තුතියි
vinod
05-28-2015 at 08:31 PM
අප්පේ තව ටිකෙන් අමතක වෙනවා ප්‍රමෝද් අයියන්ඩිටත් නගාටත් බොහොම ස්තුතියි අපි දන්නේ නැහැනේ ප්‍රමෝද් අයියන්ඩිට නගෙක් ඉන්න බවක් යන්න ඕන අද පොඩ්ඩක් තොරතුරු දැනගම්න ඔඕ