Downloads: Avengers Age of Ultron (2015) Sinhala Subtitles

Avengers Age of Ultron (2015) Sinhala Subtitles

Uploaded by HEDZ - 06-08-2015
Author Author කවීදු චාමීත්
File Size File Size 2.0 KB
Downloads Downloads 18,455
+ Download
Sinhala Subtitles of " Avengers Age of Ultron (2015) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

Amila
06-08-2015 at 10:55 AM
මුලින්ම 100 වැනි සබ් එකට හදවතින්ම සුභ පතනවා..
නයිට් රයිඩර්,ඩේයා ඩවෙිල්,ස්මොල්විල්. .. කියලා වැඩක් නෑ පට්ටම ටිවි සිරිස් ටිකක් දුන්නා නේ එවාම ඇති අපිට
Shevon_rox
06-08-2015 at 11:00 AM
හොද කොපියක් එනකම් අමාරුවෙන් හරි ඉවසන් ඉන්නවා...හොද කොපියක් ආව ගමන් අප්ඩේට් එක දිපන් මචෝ.
ජයවේවා!!!! 


100 වැනි එක ලඟදිම 150 වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න
Nilush Angana
06-08-2015 at 11:31 AM
sub ekata thanx aaaaaaaaa bro...
Demax
06-08-2015 at 12:08 PM
100පට්ටම මුවියක් දිලා තියෙන්නේ... එලකිරි!!
jk perera
06-08-2015 at 12:37 PM
ඉස්සෙල්ලම 100 වෙනි උපසිරැසි කඩයිමට සුබ පැතුම් මචෝ.
ඉක්මනින්ම ඊලග කඩයිමටත් යමු මචන්.
මේක බලන්න නම් නිලක් එනකම්ම ඉන්නවා මචන්.
බොහෝම ස්තුතියි කරපු වැඩේට.
ජයෙන් ජයම වේවා.
A$itha
06-08-2015 at 01:19 PM
100 ඉක්මනින්ම 200 වේවා.
මට blueray එනකන් ඉන්න බෑ.
ඔන්න මං බාගන්නවෝ.
තැන්ක්ස් මචන්
Fox2011
06-08-2015 at 02:02 PM
තව කොල්ලෙක් 100 පන්නලා නේද මරේ මරු..මගෙන් සුභ පැතුම් මචෝ
Gayan Gamage
06-08-2015 at 04:11 PM
100 වෙනි උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුභපතනවා.
හදිසිකාරයන්ට බලන්න මේක දීපු එක වටිනවා.
මම නම් අනිවාර්යෙන් බලන්නේ බ්ලූ රේ එකක් ආවාම.
බොහෝම ස්තූතියි දීපු සබ් 100ටම.
ජය වේවා!
nisallakshan
06-08-2015 at 04:41 PM
එලම ෆිලුමක් එලම කොල්ලෙක් තමා අරගෙන ඇවිල්ල තියෙන්නේ කවිදු ගැන ඉතින් කියනවා නම්
උදව්වක් ඕන වුනු ගමන් පිහිටට ඉන්න කෙනෙක් තමයි කවිදු ඒ වගේම සුප්පම සීරියස් ගොඩකුත්
දුන්නානේ 100ට සුභ පැතුම් ඉස්සරහට අධ්‍යාපන කටයුතු වලින් පොඩි නිදහසක් ලැබුනම තව තව
වැඩියෙන් උපසිරසි අරගෙන එමු මේ සබටත් ගොඩක් ස්තූතියි ඔන්න..
ranil eranga
06-08-2015 at 06:09 PM

නියමයි මගේ සුබ පැතුම් සහෝ සියට 200ට යමු ඉක්මනට
Hash
06-08-2015 at 06:47 PM
නියමයි මචන් 100වැනි සබට සුබ පැතුම් වගේම තව හොද ෆිල්ම් වලට සබ් දෙන්නත් හැකිවේවා
kavinda gamage
06-08-2015 at 08:26 PM
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .