Downloads: Jurassic World (2015) Sinhala Subtitle

Jurassic World (2015) Sinhala Subtitle

Uploaded by HEDZ - 07-11-2015
Author Author ප්‍රමොද් ඉන්දුනිත්
File Size File Size 2.0 KB
Downloads Downloads 29,684
+ Download
Sinhala Subtitles of " Jurassic World (2015) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

ranil eranga
07-11-2015 at 10:03 PM
මේන්නම මේක දාල නියමයි නියමයි එක පාරක් අමුවෙන් බැලුවා ආපහු සැන්ඩි කරලම බලන්න පුලුවන්.
ප්‍රමොද් සබට ස්තුතියි හොඳේ ටයිම් හදලා මෙච්චර ඉක්මනට දිපු එකට
Amila
07-11-2015 at 10:14 PM
හොල් එකේ බැලුවා ඒ නිසා සබ දාගෙන ආපහු බලන්න ඕනි කතාව හරියටම තේරුම් ගියාද කියලා දැනගන්න.
බොහෝම ස්තුතියි ආව ගමන් සබ දුන්නාට
imax
07-11-2015 at 10:15 PM
නියමයි සුපිරි පහරක්නේ දිලා තියෙන්නේ
jk perera
07-11-2015 at 10:27 PM
පට්ටයි මචන්.
මේක නම් අනිවා බෑමක් තමයි...
බ්ලුරේ එනකම් ඉන්න බැරියො... මේක ගන්නවා.
බොහෝම ස්තුතියි වෙච්ච මහන්සියට..
ජය.
පොඩ්ඩා
07-11-2015 at 10:41 PM
උපසිරැසි ගැන්වු ඔබට පොඩ්ඩාගේ ආචාරය!
vinod
07-11-2015 at 10:45 PM
හම්මෙ ඉටිම් නෙ බොහොමත්ම ස්තුතියි ප්‍රමොද් අයියෙ මෙක මෙච්චර ඉක්මනට උස්සන් ආවට..උම්මා ඇ
kavinda gamage
07-11-2015 at 10:57 PM
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p දෙනකම් ඉන්නවා.

සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.

ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
thasneen
07-11-2015 at 11:07 PM
Waiting for brr 1080p . Sub ekata thanks
lakmalrusira
07-11-2015 at 11:51 PM
Thanks ප්‍රමොද් ඉන්දුනිත් saho................ikmanata dipu akata....

hoda copy akaka link akak tiyenawanam share karanwada
Nilush Angana
07-12-2015 at 12:09 AM
sub ekata thanx aaaaaaaaaaaaa
SupunWe
07-12-2015 at 07:06 AM
ප්‍රමා වෙඩි වගේ සබ දීලනේ,
මේ වගේ සුපිරි එකක් ප්‍රමාගෙ සබ එක්ක තමා බලන්න ඕනේ,
සබට ගොඩක් පින්,
ජයවේවා,
තව හයයි.
surajdjz
07-12-2015 at 07:19 AM
බොහෝම ස්තුතියි