Downloads: Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles

Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles

Uploaded by HEDZ - 08-13-2015
Author Author ගයාන් බුද්ධික ගමගේ
File Size File Size 2.0 KB
Downloads Downloads 17,674
+ Download
Sinhala Subtitles of " Bajrangi Bhaijaan (2015) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

nisallakshan
08-13-2015 at 01:26 PM
ගයියා පට්ට එකක්නේ මේ පාර බස්සලා තියෙන්නේ
මේක දෙකන් නොඉවසිල්ලෙන් හිටියේ ඒත් ආරංචියේ හැටියට
ෆිල්ම් එක සුපිරි නිසා මීටත් වඩා හොඳ කොපියක් එනකන් ඉවසන් ඉන්නවා
ගයියගේ සබක් නම් අහන්න දෙයක් නෑ එලම තමයි.
Amila
08-13-2015 at 01:29 PM
අද ෆිල්ම් හෝ ගලා දානවා නේ. තවත් සුපිරි ෆිල්ම් එකක්
ranil eranga
08-13-2015 at 07:02 PM
හොඳ එකක් වගේ හින්දි නම් බලන්නෙ නැති තරම් ඒත් සල්මන් ඉන්න නිසා ලස්සන ඇති කොහොම හරි සබට ස්තුතියි ගයාන් සහෝ.
pknuwansanjeewa
08-14-2015 at 06:40 AM
කාලෙකින් බලපු පට්ට ෆිල්ම් එකක්. ඇඩෙනවා බන්
vinod
08-14-2015 at 11:12 PM
මේක ඉතින් අනිවා බලන එකක්නේ බොහොමත්ම ස්තුතියි උපසිරසියට ගයාන් අයියේ පුළු පුලුවන් වෙලාවට අපි වෙනුවෙන් මේ වගේ හොඳ නිර්මාන අරගෙන එන්න
avindu heshan
08-15-2015 at 06:51 AM
මෙන්න ගයාන් අයියා සුප්පා එකක්නේ දිලා තියෙන්නේ
  1. සල්ලු අයියාගේ ෆිලුමක් නම් අනිවා නොබලා කෙහොමද
  2. මේ වගේ හොද එවා තවත් දිගටම දෙමු
  3. සබට ගොඩාක් ස්තුතියි
Code#M
08-15-2015 at 09:55 AM
Roshika
08-17-2015 at 08:13 PM
මෙන්න මේ වගේ පට්ට ෆිල්ම් දෙනවා නම් වටිනවා.
දෙමළ හින්දි තෙලෙගු අතහරින්නේ නෑ කොහොම උනත්
jk perera
08-20-2015 at 08:14 PM
පට්ටයි මචෝ.....
මේක බලන්නේ නම් DvD එක ආපුවම තමයි.
ආපු ගමන්ම අප්ඩේට එකක් දාමු.
ස්තුතියි සබ් එකට.
ජය.
Manoj007
09-15-2015 at 03:39 AM
patta subtittle machan
niyamata tiyanawa
thasneen
09-30-2015 at 10:48 AM
Nadeesha Tharanga
10-04-2015 at 12:23 AM
Thanks Gayyo......