Downloads: Mission Impossible 5 Rogue(2015) Sinhala Subtitles

Mission Impossible 5 Rogue(2015) Sinhala Subtitles

Uploaded by HEDZ - 08-24-2015
Author Author සුපුන් විරසිංහ
File Size File Size 2.0 KB
Downloads Downloads 21,756
+ Download
Sinhala Subtitles of " Mission Impossible 5 Rogue Nation (2015)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

Fox2011
08-24-2015 at 08:43 PM
කැම්කොපිය හදිසි කාරයෝ වෙනුවෙන් දුන්න එක නම් හොදයි
හොද පිටපත් ආව ගමන් එහෙනම් වෙඩි වගේ යාවත්කාලින වේවි නේද?
Demax
08-24-2015 at 09:00 PM
මේකත් දිලා තියෙන්නේ. නියමයි නියමයි!!
Code#M
08-25-2015 at 06:18 AM
හම්මේ මේකත් ඉතින් සති 2ට විතර කලින් බැලුවා. ආයෙත් හොඳ කොපියක් ආවම බලන්ඩ ඕනේ
jk perera
08-25-2015 at 06:46 AM
පට්ටයි සුපුනා.
හැබැයි මේක බලන්නේ නම් බ්ලුරේ එක තමයි.
ආපු ගමන්ම අප්ඩේට් එකක් දෙමු.
බොහොම ස්තුතියි කරපු වැඩේට.
ජය.
ranil eranga
08-25-2015 at 08:41 AM
අම්මේ සුප්පා මේකටත් සබ් කරලද නියමයි. නියමයි මෙකේ කොපිය හොඳ තත්වයේ තියනවා අර මුල් ටිකත් ඇති නේද? සබට ස්තුතියි සුපුනා.
roke
08-25-2015 at 09:39 AM
උපසිරසට තුති ....
SureshJayathilaka
08-25-2015 at 10:25 AM
නියමයි නියමයි සුපුන් අයියා මේකෙ කොලිටිය කොහොමද ?
මරු හිරා
08-25-2015 at 11:21 AM
WebRip එකක් වත් එනකන් ඉවසනවා. හදිසිකාරයන්ට ඉතින් දුන්න එක නම් වටිනවා
ajiya
08-25-2015 at 12:30 PM
thanks macho
vinod
08-27-2015 at 07:42 PM
පට්ටම පහරක් ගෙනල්ලා තියෙන්නෙ හැබැයි අපි නම් ටිකක් හොද කොපියක් එන්කම් ඉන්නවා අනිවා සබ අප්ඩෙට් වෙන බව දන්නවනෙ බොහොමත්ම ස්තුතියි සබට සුපුන් අයියෙ
avindu heshan
08-28-2015 at 09:16 PM
පට්ට පට පට සුපුන් අයියා මෙන්න මේකත් දිලානේ
    1. හදිසිකාරයන්ට මේක බලන්න ගෙනාපු එක නම් වටිනවා
    2. සබට ගොඩාක් ස්තුතියි
    3. අපි නම් ඉතින් හොද කොපියක් එනකන් ඉවසන් ඉන්නවා
pubudu4
08-28-2015 at 11:36 PM
http://www.trendingonindia.com/forum...ad-tom-cruise/
...............................................sup pama copy metanin.....................................