Downloads: Unfriended (2014) Sinhala Subtitles

Unfriended (2014) Sinhala Subtitles

Uploaded by HEDZ - 08-27-2015
Author Author ඉමාෂා ජයසූරිය
File Size File Size 2.0 KB
Downloads Downloads 2,935
+ Download
Sinhala Subtitles of "Unfriended (2014)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

Shevon_rox
08-27-2015 at 07:14 PM
මරේ මරු ෆිල්ම් එකක් වගේ. බලමුකෝ අරන්
vinod
08-27-2015 at 07:29 PM
එල ස්ටොරියක් වගෙ අනිවා බලනවා බොහොමත්ම ස්තුතියි
Zen
08-27-2015 at 07:48 PM
මෙන්න මේ වගේ නියම ෆිල්ම් තමයි ඕන.
දිගටම දෙන්න සහෝදරි
ජයවේවා!
SupunWe
08-29-2015 at 06:31 AM
පට්ට ෆිල්ම් එකක් වගේ,
දිගටම මේ වගේ හොද ෆිල්ම් අරගෙන එමු,
සබට ගොඩක් ස්තූතියි ජයනි,
ජයවේවා!
Lakruwan
08-29-2015 at 08:30 AM
ඉමාෂා බොහොම ස්තුතියි මේ වෙන කැපවීමට.. මම බාගත්තට තාම බලන්න බැරිවුනා මේ චිත්‍රපටය. මේක බලනකොට තව මාසයක් වත් යාවි. පරණ චිත්‍රපටි තියෙනවා ලෝඩ් කරලා බලන්න වෙලාවක් නෑ.. ඉතින් දැන් සූම් එකේ සබ් එක තියෙන නිසා ඕන වෙලාවක බාගෙන බලන්න පුළුවන්. තවත් මේ වගේ සුපිරි මූවි එකක් දෙන්න කියනවා.
nisallakshan
08-29-2015 at 12:11 PM
දිගටම සබ් අරන් එනවා වගේ ගොඩක් ස්තූතියි
නියම ෆිල්ම් එකක් වගේ තව එකක් අරන් එමු .
tharindu87
08-30-2015 at 10:09 PM
thanks sis
vinod
08-30-2015 at 10:44 PM
තනිකර ඔන්ලයින් සින් එකක් වගේ කාලෙකින් මේ වගේ ෆිලුමක් බැලුවේ නැහැ ඔන්න එහෙනම් ගන්නවා සබට බොහොමත්ම ස්තුතියි
Gayan Gamage
10-10-2015 at 09:24 PM
මහන්සි වෙලා සබ් එක කරලා දුන්නාට
බොහෝමත්ම ස්තූතියි!
චිත්‍රපටිය බැලුවා... නියමයි! මබ් එකත් මල් හතයි!
තවත් සබ් එකක් අරගෙන ඉක්මනින්ම
එයි කියලා බලාපොරොත්තු වෙනවා...
thank you for the contribution!