Downloads: Gu Family Book E01 - E24 (2013) Sinhala Subtitles

Gu Family Book E01 - E24 (2013) Sinhala Subtitles

Uploaded by HEDZ - 10-05-2015
Author Author සචින් ප්‍රභාෂ්
File Size File Size 2.0 KB
Downloads Downloads 2,244
+ Download
Sinhala Subtitles of "Gu Family Book E01 - E24 (2013)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න
සිංහල උපසිරැසි සමග චිත්‍රපටි පැහැදිලව බලන්න
www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

ranil eranga
10-05-2015 at 07:38 PM
ඔන්න ආයෙත් ගෙඩිය පිටින් සුපරිම කොරියන් එකක් දිලා තියනවා ඒකත් සුපිරිම එකක් නියමයි සචින්.
Amila
10-05-2015 at 07:54 PM
කාලේකට පස්සේ කොරියන් කතාවක් දිලා තියෙන්නේ...මරේ මරු!!
rasanji
10-05-2015 at 07:54 PM
Ammo, Mage asama kathwak, Thank You,
Tharu94
10-05-2015 at 08:17 PM
Thanx man kamathima korean kathawak
kavinda gamage
10-05-2015 at 10:09 PM
You're.Beautiful ටීවී සීරීස් එකත් බැලුවා. ඒ වගේම Heartstrings බැලුවා. තව Boys Over Flowers වගේම City Hunter
බැලුවා. තව Love From Another Star

එකත් නියම කතාව. සහො තව Rooftop Prince වගේම Playful Kiss ; The Heirs, Personal Taste ,Dream High Dream High 2, Faith , That Winter The Wind Blows , Mackerel Run ,
මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා අයියා!

එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.

ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
Demax
10-06-2015 at 08:58 AM
සචින් ඉතින් ඉදලා ඉදලා සුපිරි කතානේ බස්සන්නේ. බොහෝම ස්තුතියි මචෝ
Suu
10-06-2015 at 08:20 PM
thumbsup:thumbsup:
SupunWe
10-07-2015 at 07:14 AM
පට්ට කතාවක් වගේ
මේ වගේ තව එකක් දෙමු,
සබට ගොඩක් ස්තූතියි සචින්.
ජයවේවා!
Jarashmika
10-10-2015 at 06:52 AM
nyama kathwak ........ podi size torrent ekak naddooo....ane tynwa nm dnnakooo..ah the moon that embraces the sun ekth lassana drama ekak..ane ekatath puluwn nm sib dennakoo
Jarashmika
10-11-2015 at 07:07 AM
avistaz torrents web site eka tyna 5.86GB Gu Family Book (2013) Complete Series (hardsubbed)

HDTV SD kyna torrent ekta ma sub match waida?
pavara
10-13-2015 at 04:42 AM
thanx macho sub ekata hoda ekak wage aniwa aragana one
pavara
10-13-2015 at 04:44 AM
Direct link ekak tiyenaw sisz tikak adui eke

http://ruby.g2anime.net/Dorama/KDram...0(hardsubbed)/