Downloads: Dilwale (2015) Sinhala Subtitle

Dilwale (2015) Sinhala Subtitle

Uploaded by HEDZ - 02-01-2016
Author Author දර්ශන නිශාන්ත
File Size File Size 2.0 KB
Downloads Downloads 25,040
+ Download
Sinhala Subtitles of " Dilwale (2015)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

Demax
02-01-2016 at 11:05 AM
කියලා වැඩක් නැහැ මේක කලින් ආව එක නම් මරු...දැන්ම බාන්න දැම්මා
Fox2011
02-01-2016 at 11:24 AM
thanks මචෝ නියමයි
gihanudara
02-01-2016 at 11:34 AM
ඔන්න සබ් එක ගත්තා
ස්තුතියි සහෝ...
Pramod Indunith
02-01-2016 at 12:00 PM
ඉක්මනටම උපසිරැසිය ගෙනාවට බොහොම ස්තුති.... දිල්වාලේ එක එනකල්මයි හිටියේ... කාජල් අක්කයි ශාරුක් අයියයි එකට ඉන්නේ කාලෙකට පස්සෙනේ...
Roshika
02-01-2016 at 12:04 PM
අම්මටහුඩු! මෙන්න මේක දිලා!! අඩෝ පට්ට...
අද රෑ බාගෙන බලන්න ඕනි. එස් එල් ටී මාමාලා බොනසුත් දිලා තියන නිසා

Amila
02-01-2016 at 01:09 PM
බොහෝම ස්තුතියි මචන් පෙබරවාරි පටන් ගත්තේම පට්ට එකකින් නේ.
thasneen
02-01-2016 at 01:23 PM
avindu heshan
02-01-2016 at 01:30 PM
හම්මේ මේක ඉක්මනින්ම දුන්න එක ලොකු දේයක්
  1. දරේ අයියාට ගොඩාක් ස්තුතියි සබ ගෙනාවට
tharindu87
02-01-2016 at 01:34 PM
thanks bro!
imax
02-01-2016 at 01:39 PM
මේක නම් දෙනකම් හිටියේ...සල්මන් ඛාන් ගේ ෆිල්ම් එකත් දෙන්න සහෝ ජයවේවා!
mevan54
02-01-2016 at 01:49 PM
ස්තුතියි සහෝ
Anushiz
02-01-2016 at 01:58 PM
waiting for this
thanks a lotssssss