Downloads: Cocktail [2012] Sinhala Subtitles

Cocktail [2012] Sinhala Subtitles

Uploaded by HEDZ - 09-15-2012
Author Author Punisher
File Size File Size 2.7 KB
Downloads Downloads 15,443
+ Download
Sinhala Subtitles of "Cocktail [2012]"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

Naveen
09-15-2012 at 05:48 PM
අපේ හින්දි මාස්ටර්ගෙන් තවත් සුපිරිම සුපිරි වික්‍රමයක්...
ජයවේවා.
Demax
09-15-2012 at 05:52 PM
පනිෂර් තමයි පනිෂර් හින්දි එකක් සබ් දාන්න තමයි මම හිතන්නේ අමාරුම හොද මදේ තමයි DDR ඩිවිඩි එක ඇවිත් තියෙන්නේ 38min වලට කලින් මෙන්න සබ් එකත් දාලා.
hasithadn
09-15-2012 at 05:53 PM
CREATIVEN
09-15-2012 at 06:02 PM


ZOOM එකේ හින්දි KING ඔයානේ. .
ජයවේවා පනිෂර් කොල්ලෝ. .
ජයම වේවා. . !

Time Traveler
09-15-2012 at 06:03 PM
Udara|රොකියා
09-15-2012 at 06:25 PM
හින්දි ප්‍රොෆෙසර් ගෙන් තවත් හින්දි උපසිරසි ගැන්වීමක් උණු උණුවෙම .....
හින්දි නම් ඉතින් පනිෂර්ම තමයි.
chanu_madu
09-15-2012 at 06:31 PM
Rampeta pori pokuru pokuru.....
Fox2011
09-15-2012 at 06:33 PM
අම්මසිරි කිව්වලු හින්දි එකකුත් උණු උණු වෙන්ම දිලා නේ මෙන්න වැඩ!!!!!!
Iroshud
09-15-2012 at 06:38 PM
මේ වගේ දිගටම කරගෙන යන්න මටනම් සිංහල සබ් නැතිව film 1 k බලපු කාලයක් මතක නෑ
danushika
09-15-2012 at 06:39 PM
අලුත්ම අලුත් කියන්නේ අලුත්ම අලුත් නේ. මම හිතන්නේ හින්දි එකක් උණු උණුවේ දුන්න ප්‍රථමවතාව මේක වෙන්න ඕන නේ.
ජයවේවා සුම්
Chamal.C
09-15-2012 at 06:50 PM
ජයවේවා
Lakruwan
09-15-2012 at 07:06 PM
එළ කිරි පනිෂර් ඔයානම් අපි‍ට බොලිව්ඩ් තරුවක් තවත් මේවගේම හොද මූවි එකක් දෙන්න