Downloads: The Amazing Spiderman [2012] Sinhala Subtitles

The Amazing Spiderman [2012] Sinhala Subtitles

Uploaded by HEDZ - 09-17-2012
Author Author දිනුෂ්ක උදාර(රොකියා)
File Size File Size 2.8 KB
Downloads Downloads 13,669
+ Download
Sinhala Subtitles of "The Amazing Spiderman [2012]"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

Punisher
09-17-2012 at 06:51 PM
මේකට ඉංග්‍රිසි සබ් තිබ්බද බන් උඔ මේකටත් සබ් එක සම්පුර්ණයෙන් හැදුවද ජිසම් එකේ වගේ? නියමයි නේ බන්!!
Time Traveler
09-17-2012 at 06:53 PM
Demax
09-17-2012 at 06:55 PM
THANKS MACHAN R6 RIP mata hambuna mama nobala hetiye aduma gane subs wath nathi nisa.dannam balanna hethenawa
Sameera Karunaratne
09-17-2012 at 06:58 PM
patta patta "zoom.lk" meka nam sira wadak
goddak thnk
මරු හිරා
09-17-2012 at 06:59 PM
thanks wewa. fattama film ekakata sub dunnata
Isuru1990
09-17-2012 at 06:59 PM
එල film එකකටනේ සබ් දීලා තියෙන්නේ. උපසිරැසි වලට thanx!
Sameera Karunaratne
09-17-2012 at 07:00 PM
දිනුෂ්ක උදාර(රොකියා)
oba thumata apge vishesha pranamaya
rush
09-17-2012 at 07:02 PM
Ela Ela
ajitha
09-17-2012 at 07:03 PM
thnx roki. . .waiting 4 the dvdrip or brrip
Fox2011
09-17-2012 at 07:13 PM
මචන් පොඩි පැහැදිලි කිරිමක් මෙන්න මේ කියලා තියන විදියට
අනෙත් ආදර වන්තිය වෙන්නේ Mary Jane Watson නම්වූ තරුණියයි. ඇත්තටම ඇයව මුණගැසෙන්නේ Gwen Stacy හට සිදුවන මරණයෙන් පසුවයි.
මේකේ ඉන්න කෙල්ල එතකොට මැරෙනවද? එතකොට එතනට එන කෙල්ලද මේරි ජේන් කියන්නේ? ඒ කියන්නේ මේකත් ස්පයිඩර් මැන් කතා මාලාවේ පලවෙනි එක වෙන්න ඕනද?
පුලුවන් නම් පැහැදිලි කරලා දිපන් මචෝ.
CREATIVEN
09-17-2012 at 07:28 PM


ෂා. . . .
නියමයි. මේක අපි මග බලන් හිටපු එකක් නේහ් . .
BRrip එකක් එන්නත් තව කලක් යාවි. . ඒක ආවම යාවත් කාලින කරන්න
Agent47
09-17-2012 at 07:32 PM
මේ film එක බලන් නැතුව ඉවසගෙන හිටිය .....
Sub දෙනකන්ම
Thankx zoom.lk.....