Downloads: Deadpool (2016) Sinhala Subtitles

Deadpool (2016) Sinhala Subtitles

Rate this File
Uploaded by HEDZ - 03-27-2016
Author Author ප්‍රමොද් ඉන්දුනිත්
File Size File Size 2.0 KB
Downloads Downloads 17,593
+ Download
Sinhala Subtitles of "Deadpool (2016)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

yeshu
03-27-2016 at 09:08 PM
Tnx
kavinda gamage
03-27-2016 at 10:00 PM
SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් .

මේක X MEN කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා.

අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub දෙන්නකෝ.


බුදු සරණයි! දෙවි පිහිටයි!

SupunWe
03-28-2016 at 07:49 AM
ප්‍රමා නගා දැම්මා කියන්නේ පට්ට තමා,
මේක බලන්න බ්ලූරේ එනකම් ඉන්නවා,
සබට ගොඩක් පින්,
ජයවේවා!
chamika (dila)
03-28-2016 at 08:42 AM
වෙල් ඩන් සනී............
බ්ලූරේ එනකම් ඉන්නවා
,

ayeshchamara
03-28-2016 at 08:50 AM
මෙන්න ඩිරෙක් ඩව්න්ලෝඩ් ලින්ක් එක
Demax
03-28-2016 at 01:16 PM
මේක නම් එනකම් හිටියේ
pravmahe
03-28-2016 at 02:18 PM
Thank You Very Much Brother!
jk perera
03-28-2016 at 09:00 PM
පට්ටයි මචන්.....
මේක නම් අනිවා බෑමක් තමයි..
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජයෙන් ජය...
imax
03-29-2016 at 10:09 AM
නියමයි මචෝ ස්තුතියි
DLAkantha
03-31-2016 at 09:24 AM
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!

Top Gun (1986) 720p BrRip x264 - 750MB - YIFY
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Pokkiri Raja (2016)

me film walatath sub denna please….
rishee
04-01-2016 at 07:29 AM
sub eka nam patta, eth film eka nam maha wikarayak aparade data..
ruvindra.yohan
04-02-2016 at 01:44 PM
I'm coming… on Blu-ray MAY 10. Also, non-existent special edition VHS and LaserDisc, 19 years ago. pic.twitter.com/WE28cJbW1G