Downloads: Batman V Superman Dawn of Justice (2016) Subtitle

Batman V Superman Dawn of Justice (2016) Subtitle

Uploaded by HEDZ - 05-02-2016
Author Author සුපුන් විරසිංහ
File Size File Size 2.0 KB
Downloads Downloads 19,375
+ Download
Sinhala Subtitles of " Batman V Superman Dawn of Justice (2016)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

SureshJayathilaka
05-02-2016 at 08:46 PM
ඔන්න මට මුලින්ම භාග්‍යය උදා වුණා සුපුන් අයියගෙ 300 වෙනි කඩඉමට සුබ පතන්න.Well done bro! Keep it up
harshana001
05-02-2016 at 08:48 PM
niymayi machan. good luck. all the best.
මරු හිරා
05-02-2016 at 09:07 PM
Well done bro! Keep it up
jk perera
05-02-2016 at 09:10 PM
නියමයිනේ සුපුනා. [ බුලට් සුපුන් ]
300 වෙනි කඩයිමට සුබ පැතුම් මචන්.
අපි වෙනුවෙන් වැඩේ දිගටම කරපන් මචන්.
සියලු වැඩ කටයුතු වලට සුබ පතනවා.
ජයෙන් ජය...
janith nilanga
05-02-2016 at 09:40 PM
සුපුන් මල්ලියා , මගෙන් සුබපැතුම් ....!!!!
kavinda gamage
05-02-2016 at 10:25 PM
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.

මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .කරන වැඩේ..ජයසුපිරියි සුභපැතුම්.දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..ඔබලාට අයූ රක්කන්ත ආවඩා…මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.ස්තුතියි .

ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….සුභපැතුම .ඉදිරියටම යමු…!බුදු සරණයි. සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..ජයම පතනවා සෙට් එකටම.
Punisher
05-02-2016 at 11:44 PM
300ට සුභ පැතුම් සුපුනෝ!
pavanka_dpg
05-03-2016 at 06:01 AM
300ට සුභ පැතුම් සුපුනෝ!
avindu heshan
05-03-2016 at 07:12 AM
300ට සුභ පතනවා තව දිගටම සබ් දෙමු
  1. ඡය වේවා.
DLAkantha
05-03-2016 at 08:24 AM
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!

Top Gun (1986) - YIFY
Space.Cop.2016.-ETRG
Mr.Right.2015.-ETRG
13 Cameras.2015-ETRG
Sharkansas.Women's.Prison.Massacre.2016.
Synchronicity.2015
The.Survivalist.2015
High-Rise.2015.HDRip.XViD-ETRG
Term.Life.2016.HDRip.XViD-ETRG
Emelie.2015.720p.BluRay.x264.AAC-ETRG
The.Boy.2016.720p.BRRip.x264.AAC-ETRG
Once.I.Was.A.Beehive.2015.7
The.Jungle.Book.1967.
The.Jungle.Book.2.2003.
The.Jungle.Book.2016.NEW.720p.HDTS.900MB.ShAaNiG
www.TamilRockers.cc - Sawaari (2016)
www.TamilRockers.to - Ennul Aayiram (2016)
www.TamilRockers.to - Narathan
www.TamilRockers.to - Oyee (2016)
www.TamilRockers.to - Maalai Nerathu Mayakkam (2016)

me film walatath sub denna please….
ajiya
05-03-2016 at 10:06 AM
300ට සුභ පැතුම් සුපුනෝ!
Pramod Indunith
05-03-2016 at 03:48 PM
300 ගැහුව අපේ කෙනමාට මගෙනුත් හදවතෙන්ම සුභම සුභ පැතුම්!!!
සුපුන් අපේ සූම් කණ්ඩායමේ හැමෝගෙම හිත දිනාගෙන ඉන්න ගොඩක්ම වැදගත් තවත් චරිතයක්! ඉතින් මේ ආවා වගේ ඉදිරියටත් අපි සුපුන් සහෝදරයාගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා! බොහෝම ස්තුතියි!