Downloads: FAN (2016) Sinhala Subtitle

FAN (2016) Sinhala Subtitle

Rate this File
Uploaded by HEDZ - 05-06-2016
Author Author දර්ශන නිශාන්ත
File Size File Size 2.0 KB
Downloads Downloads 20,212
+ Download
Sinhala Subtitles of " FAN (2016)

[/SIZE]more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

DLAkantha
05-06-2016 at 09:27 AM
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!


Top Gun (1986) - YIFY
Space.Cop.2016.-ETRG
Mr.Right.2015.-ETRG
13 Cameras.2015-ETRG
Sharkansas.Women's.Prison.Massacre.2016.
Synchronicity.2015
The.Survivalist.2015
High-Rise.2015.HDRip.XViD-ETRG
Term.Life.2016.HDRip.XViD-ETRG
The.Boy.2016.720p.BRRip.x264.AAC-ETRG
Once.I.Was.A.Beehive.2015.7
The.Jungle.Book.1967.
The.Jungle.Book.2.2003.
The.Jungle.Book.2016.NEW.720p.HDTS.900MB.ShAaNiG
www.TamilRockers.cc - Sawaari (2016)

me film walatath sub denna please….
chamika (dila)
05-06-2016 at 09:27 AM
නියමයි දරේ.. ඔන්න කීව වගේම 200 ගැහුව නේ...
උණුසුම් සුභ පැතුම්...
ඉක්මනටම 300 ගහමු කොල්ලො...
මොනා උනත් අපි හැමදම උඹත් එක්කයි...
මොන දේ වුනත් අපි හැමදම සූම් එක්කයි....
සමහරුන්ට සූම් කියනකොට ඇහේ කටු අනිනව වගේ..
අද්දැකීමෙන් කියන්නෙ..
දන්නෝ දනිති...
නියමයි දරේ... අනිත් කඩයිමත් පහුකරමු...

ajiya
05-06-2016 at 10:03 AM
මම නම් හින්දි ඒවාට ඒතරම් මනාප නැ.. එත් සයෝ කිව්ව නිසා හොද කොපියක් ආව ගමන් බලන්නම්.. 200 සිට 300 දක්වා යන ගමනේදි අපි ඔබ සමගයි අපි සුම සමගවි ජයෙන් ජය වේවා
Amila
05-06-2016 at 10:12 AM
මේක නම් කිව්ව නිසාම හොද කොපියක් එනතුරු ඉන්නවා. හින්දි ෆිල්ම් වලත් ටික ටික මාර්ගය වෙනස් වෙන විදියක් පේනවා. හැමැදාම සිංදු 5යි වලි 4යි තත්වයෙන් මිදිලා හින්දි ෆිලුමුත් හොලිවුඩ් මට්ටමට යනවා නම් ඇත්තටම හොද දෙයක් වෙනවා. ද්‍රිෂ්‍යම් වගේ ෆිල්ම් එහෙම පට්ටම හින්දි ෆිල්ම් නේ.

200 වැනි සබටත් සුභ පැතුම්. ජයවේවා!
ayeshchamara
05-06-2016 at 11:25 AM
මෙන්න ඩිරෙක් ඩවුන්ලාේඩ් ලින්ක් ඒක http://www.hdlanka.com/2016/05/fan-h...-download.html
Naveen
05-06-2016 at 12:16 PM
200වෙනි උපසි‍රැසියට සුභ පැතුම් !
ජයවේවා!
jk perera
05-06-2016 at 01:34 PM
නියමයි මචෝ...
200 වෙනි කඩයිමට සුබ පැතුම්.
දරේ දුන්නු ගොඩක් හින්දි ඒවා බලලා තියනවා.
මේකත් අනිවා බලනවා.
හොද කොපියක් ආව ගමන්ම අප්ඩේට් එකක් දෙන්න.
සියලු කටයුතු සාර්තක වේවා.
ජයෙන් ජය...
DilanH
05-06-2016 at 06:22 PM
subama suba pathum idiriyatath me wagema nirmana aran enna punisher ge anumathiya nathinam mama hindi film balalama na wage tama
SupunWe
05-06-2016 at 08:20 PM
ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්.
හින්දි නම් දරේ තමා ආයේ කවර කතාද.
200 ඉක්මනට 300 කරගමු,
හොද කොපියක් ආවම මේක බලමු,
එතකම් ජයවේවා!
Gayan Gamage
05-06-2016 at 08:56 PM
මේ වගේ මූවියක් ඉතින් දරයා අතින්ම කෙරෙන්න ඕනේ.
හදවතින්ම සුභපතනවා 200 වෙනි උපසිරැසියට.
හෝල් එක බැලුවාට ආපහු වතාවක් බලනවා මේක අනිවා
හැබැයි DVD හො BR රිප් එකක් එනකම් ඉන්නවා.
ආාපු සුනංගුවෙන් අප්ඩේට් කොරන බව දන්නවානේ ඉතින්.
udara89
05-06-2016 at 10:14 PM
Me deela thiyena torrent link eka dan weda naa onna mama weda karana link ekak damma

https://piratebay.host/torrent/14347...4_AAC_-_Hon3y_
vinod
05-07-2016 at 12:29 AM
200 වෙනි උපසිරසියට උණුසුම සුභ පැතුම් දරේ අයියේ ඔයා නැත්නම් සුමක් නෑ