Downloads: Rocky Handsome (2016) Sinhala Subtitles

Rocky Handsome (2016) Sinhala Subtitles

Rate this File
Uploaded by HEDZ - 07-10-2016
Author Author රොෂාන් මධුරංග
File Size File Size 2.0 KB
Downloads Downloads 19,089
+ Download
Sinhala Subtitles of " Rocky Handsome (2016) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

DLAkantha
07-11-2016 at 11:38 AM
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !

Great Grand Masti (2016) 1 CD DVDSCR -Censor Copy- XviD MP3 [DDR]
TE3N.2016.Hindi.720p.DVDRiP.x264.ShAaNiG
Saala.Khadoos.2016.720p.BluRay.x264.Hindi.AAC-ETRG

me film walatath sub denna please….
sanjee20
07-10-2016 at 05:25 PM
Jayhcharm
07-10-2016 at 05:37 PM
Adoooo Mama Me film eka Download Karla Masa 2k witara pc eke thiyan hitiya bn....Internet eke kohewath SUB dila Thibbe na.......Good Work Bro.....Thanks A lot.......
Jayhcharm
07-10-2016 at 05:38 PM
Zoom Ekata Jaya Wewaaaaaaaa.........!
jk perera
07-10-2016 at 06:36 PM
පට්ටයි මචන්..
ෆිල්ම් එක බාගෙන දැන් සෑහේන දවසක් වෙනවා.
කොරියන් එකත් බලලා තියේ.
කාලේකට පස්සේ ජෝන් අයියා ඉන්න එකක් බලන්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...
SupunWe
07-10-2016 at 07:33 PM
කාලෙකින් බලපු සිරාම මූවියක්,
ජෝන් අයියා ඉතින් ෆේවරිට් කෙනෙක්නේ,
සබට තෑන්ක්, තවත් උපසිරසි අරගෙන එමු,
ජයවේවා!
Rosha
07-10-2016 at 07:55 PM
ඔක්කොටම තැන්කූ.......
aki
07-11-2016 at 01:14 AM
patta machan
thanks sub ekata
captain america
07-11-2016 at 05:51 PM
thanks
sanjeewa2010
07-11-2016 at 08:35 PM
Patttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Demax
07-11-2016 at 09:48 PM
ස්තුතියි මචන් සබට...
හැබැයි සමහර තැන් වල ලයින් වෙලාවට පස්සේ යනවා වගේම තේරුමත් ලාවට වගේ වෙනස්... අහගෙන දාපු නිසා වෙන්න ඇති. ආයේ දෙනකොට වැරැදිත් හදාගෙන දෙන්න පුලුවන් වේවි නම් තවත් හොද වේවි.... ජයවේවා!
hasithaprasad
07-12-2016 at 12:33 AM
සබ් එකට බොහොමත්ම ස්තූතියි ගොඩක් කල් බලා හිටියා මේක එනකම්.