Downloads: Ice Age 4 [2012] Sinhala Subtitles

Ice Age 4 [2012] Sinhala Subtitles

Uploaded by HEDZ - 09-27-2012
Author Author ප්‍රසාද් ශ්‍රීමාල්
File Size File Size 2.8 KB
Downloads Downloads 15,324
+ Download
Sinhala Subtitles of "Ice Age 4 : Continental Drift [2012]"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

gamage
09-27-2012 at 12:49 AM
කොපිය ආවේ 9ට සබ් එක 12ට පැය 3න් සබ් එක දුන්නා සූම් එකනම් මැක්සා ම මැක්සා
Roshika
09-27-2012 at 12:53 AM
මේකේ හොද කොපියක් ඇවිත් කියලත් දන්නේ දැන් නියමයි මචන් ලා පලවෙනියෙන්ම හොදම තැනින් සබ් එක දුන්න එකටනම් ගොඩක් සතුටුයි ප්‍රසාද් යාළුවාටත් ගොඩාක් ස්තුතියි
පොඩ්ඩා
09-27-2012 at 12:57 AM
එලනේ අපේ තවත් යාලුවෙක් වෙඩි වගේ සබ් එකක් දිලා තියෙන්නේ බොහෝම ස්තුතියි.මේ වගේ ෆිල්ම් දෙනවා නම් මොනා කරන්න බැරිද තව තවත් උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා.
මේ සබ් එකටත් ගොඩක් ස්තුතියි.උපසිරැසි දුන් ඔබට පොඩ්ඩාගේ ආචාරය!
Time Traveler
09-27-2012 at 12:59 AM
Lukshan
09-27-2012 at 01:03 AM
මේක එනකම් පුදුම ඉවසීමකින් හිටියෙ.දැන් බලතහැකි.නියමයි කොල්ලො.ජයෙන් ජයම ජයවේවා!!! උඹේ සබ් මැක්සා. මම ඇමෙරිකන් කතාවත් බැලුවා.නියමෙටම දාලා තිබුනා.මේකත් ගන්නවා.නියමෙටම ඇති. එලෙත් එල. මැක්සා ආ..
danushika
09-27-2012 at 01:05 AM
ගොඩක් ස්තුතියි යාලුවනේ සිංහල උපසිරැසි වලට.
Demax
09-27-2012 at 01:12 AM
ZOOM එක නම් දැන් පට්ටම පට්ට ෆිල්ම් එක ඇවිත් 12වෙද්දි සබ් එක බැස්සුවා නේද
මොනා උනත් උපසිරැසි එක කරපු ප්‍රසාද් යාළුවාටත් ගොඩාක් ස්තුතියි.මේක හොල් එකෙත් බැලුවා අරගෙනත් බලන්න ඕන.තැන්ක්ස් මචා
ජයවේවා සූම්!!!
imax
09-27-2012 at 01:25 AM
ගොඩක් ස්තුතියි උපසිරැසි දුන්න ප්‍රසාද් ශ්‍රිමාල්ට.හෙට ම මේක අරන් බලන්න පුලුවන්.නැවතත් ස්තුතියි
CJA
09-27-2012 at 01:30 AM
මෙන්න වැඩ නම් වැඩ... සූම් අංක එකේ ප්‍රමුඛයා කියන එක ගැන තවත් කථා කරන්න දෙයක් තියෙනවද... නියමයි මචෝ.. පට්ට වැඩක්.. ජයවේවා!!

Janith45
09-27-2012 at 01:31 AM
MaXXXa romba nanri
Shevon_rox
09-27-2012 at 01:34 AM
වෙඩි වගේ සබ් දෙන තවත් කොල්ලෙක් ගේමට බැහැලා එහෙනම් අර කතාවක් තියනවනේ හොද හොද සෙල්ලම් එළිවෙන ජාමේට කියලා.මේ තියෙන්නේ ඒ වගේ සෙල්ලම් නේ! නිදිමතත් ගියා බන් මේක දැකලා.මේ වෙලාවට ඉතින් නෙට් ගාස්තු එහෙමත් අඩුයි නේ.මේක අරන්ම නිදාගන්නවා.
Udara|රොකියා
09-27-2012 at 01:40 AM
ප්‍රසාද් ශ්‍රීමාල් සහෝට ස්තුති වේවා !