Downloads: Sultan (2016) Sinhala Subtitle

Sultan (2016) Sinhala Subtitle

Uploaded by HEDZ - 08-19-2016
Author Author දර්ශන නිශාන්ත
File Size File Size 2.0 KB
Downloads Downloads 21,650
+ Download
Sinhala Subtitles of " Sultan (2016)

[/SIZE]more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

wifi
10-24-2016 at 05:45 PM
Thanks for sub !
Pramod Indunith
08-19-2016 at 12:02 PM
බොහොම ස්තුතියි අපේ හින්දි මාස්ටර්ට! අමාරුවෙන් අසාගෙන ටයිම්ෆ්‍රේම් හදාගෙන පට්ටම ෆිල්ම් එකකට උපසිරැසි දැම්මට!!!
megarushan
08-19-2016 at 12:58 PM
direct download link
http://300mbmvs.com/2016/07/07/sultan-2016-dvdscr-x264/
DLAkantha
08-19-2016 at 02:12 PM
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
tanuja
08-19-2016 at 03:00 PM

150 වැනි හින්දි උපසිරැසි ගැන්වීමට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!
අද දුන්න සබ් එක හා මෙතෙක් දුන්න සිංහල උපසිරැසි ඔක්කෝටමත් ගොඩාක් ස්තූතියි!
150කට සබ් දෙනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉදිරියටත් හොඳ ලස්සන චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන්න සහෝ. ජය වේවා!

Mithun sriyantha
08-19-2016 at 04:23 PM
ලිපිය නම් සුපිරියි .. හින්දි ෆිල්ම් වැඩි නරබන් නැති උනත් ඔබ උපසිරැසි ගන්වපු නිසාත්, බලන්න ඔන කියල හිතපු මුවී එකක් නිසාත් මෙක බලන්න ඔනෙ , blurry වගෙ හොද පික්සල් අපුම අප්ඩෙට් එකක් දෙන්න. 150වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභපැතුම් බ්‍රො😊 .තව එකුගෙ රස වින්දනය උදෙසා මෙ කරන සෙවෙට තුති . ඔබට ජය...
sammika
08-19-2016 at 04:31 PM
me copy eka hodada? hodata baluwa hakida?
SurangaWanni
08-19-2016 at 05:43 PM
Well Done Dare Keep Going !!!
W_suranjith
08-19-2016 at 07:39 PM
150 වැනි හින්දි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම්!

menna linkuwa : www.pariganakapiyasa.com
jk perera
08-19-2016 at 09:06 PM
නියමයි මචන්...
මේ දුවගෙන ආවේ සබ් එක ගන්න නම් නෙමෙයි.. සුබ පතලා යන්න.
150 වෙනි කඩයිමට මගෙනුත් සුබ පැතුම් මචන්.
අනිවා දරේ දුන්නු හින්දි 150 න් 125+ වැඩිය බලලා තියනවා.
එහෙනම් සියලු වැඩකටයුතු වලට සුබ පතනවා.
මේකේ හොද කොපියක් ආපු ගමන්ම අප්ඩේට් එකක් දීපන් මචන්.
ජයෙන් ජය...

[email protected]
08-20-2016 at 12:37 AM
superb..................
samroxs24
08-20-2016 at 04:21 PM
Thanks. but thawath aluth movies godak avith..

Now.You.See.Me.2.2016.720p.BRRip.x264.AAC-ETRG

Housefull 3 (2016) Hindi 720p DVDRip x264 AC3 5.1 ESubs