Downloads: I Dont Luv U (2013) Sinhala Subtitles

I Dont Luv U (2013) Sinhala Subtitles

Uploaded by HEDZ - 10-09-2016
Author Author නිශාදි වික්‍ර‍ම
File Size File Size 2.0 KB
Downloads Downloads 2,523
+ Download
Sinhala Subtitles of " I Dont Luv U (2013) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

Abish Dananjaya
10-09-2016 at 04:00 PM
ස්තුතියි අක්කේ සැගවිච්ච ෆිල්ම් එකකට සබ් කරලා දුන්නට.
ඊලග උපසිරැසියත් ඉක්මනටම දෙමු
Pramod Indunith
10-09-2016 at 04:20 PM
අම්මෝ! දර්ශන ඔයාවත් නරක් කරලාද කොහෙද
බොහොම ස්තුතියි ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඇවිත් තියෙන්නේ. ඔන්න බාන්න දැම්මා.
කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා ඔයාව!
harshana001
10-11-2016 at 11:15 AM
ගොඩක් හොදයි සහෝදරී, ඔයා zoom.lk එකට අලුතින් එකතු උන එකට ගොඩක් සතුටුයි අපිට. zoom එක කියන්නෙ එක පවුලක්, ඒකෙ ඉන්න අය කවුරුවත් හම්බවෙලා නැති උනාට හැමෝම ගොඩක් හොදින් ඉන්නව.
ඔයාගෙ සබ් එකත් හොඩක් හොදයි, තව තව අලුත් සබ් කරන්න, ඔයාගෙම නම්ක් zoom එක ඇතුලෙ හදාගන්න. ඔයාගෙ නම දැකපු ගමන් "ආ නිශාදිගෙ සබක්, අනිව සුපිටියට සබ දාල ඇති" කියල අනිත් අයට හිතෙන තරමට ඔයා හොදට වැඩ කරන්න.
Good Luck sis


හර්ෂණ සමරසේකර
gihanudaranew
10-13-2016 at 12:00 PM
සූම් එකට සාදරයෙන් පිලිගන්නවා.....
බොහොම ස්තුතියි සබ් එකට ....
Gayan Gamage
10-13-2016 at 08:15 PM
සාදරයෙන් පිළිගන්නවා සූම් වෙබ් අඩවියට සහ උපසිරැසි කණ්ඩායමට.
පළවෙනි එකටම හින්දි එකක් දීපු එකත් මරු.
මේ වගේ සැඟවුණු චිත්‍රපටියක් උපසිරැසි ගන්වලා ගෙනාවාට බොහෝම ස්තූතියි.
දෙවනි එකත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා.
SupunWe
10-14-2016 at 07:00 AM
වැඩේට සුභ පැතුම්,
දිගටම කරගෙන යමු,
ජයවේවා!