Downloads: Kumari 21F (2015) Sinhala Subtitles

Kumari 21F (2015) Sinhala Subtitles

Uploaded by HEDZ - 07-02-2017
Author Author රොෂාන් මදුසංක
File Size File Size 2.0 KB
Downloads Downloads 6,369
+ Download
Sinhala Subtitles of " Kumari 21F (2015)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

Naveen
07-02-2017 at 12:44 PM
බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා!
kushanvidumal
07-02-2017 at 06:41 PM
නියම වැඩක්රොෂාන් මදුසංක bro. නියෙමට සබ තියෙනවා.
තෙලිගු ප්‍රෙක්ෂක අපට ඔයාලා දෙන සප් එකනමි ෆටිටයි
අපේ සෙට් එකේම ඉන්නේ තෙලිගු ෆිල්ම් පිස්සෝ
ඉතින් තෙලිගු ෆිමක් එනකම් බලාගෙන තමා ඉන්නේ....
මේ දවස් ටිකේ දිගටම වගේ තෙලිගු ෆිල්ම් දීපු නිසා පිසුවෙන් වගේ බානව තියාගෙන
.පිං සිද්ධ වෙනවා මචන් එල...
නියමයි වැඩක්රොෂාන් මදුසංක bro and,<<<< zoom >>>>
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!

kushanvidumal
07-02-2017 at 06:50 PM
Kumari 21f (2015).720p.HEVC.WEB-DL.x265

ඔය පිටපත්ටත් හරියටම sub එක ගැලපෙනවා
මම බා ගත්තා
mb ගානත් ගොඩක් අඩුයි ( 547 mb )

DJRosh
07-02-2017 at 09:37 PM
ස්තූතියි හැමෝටම
mage
07-03-2017 at 08:36 AM
Brahmotsavam (2016) film ekata sub dennakooooooooooooooo
thasneen
07-03-2017 at 09:28 AM


taridu sagara
07-03-2017 at 09:44 AM
Direct link http://taridusagaradl.blogspot.com/2....html?spref=fb
kavinda gamage
07-03-2017 at 09:48 AM
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
kantha_DLA
07-03-2017 at 02:00 PM
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
eshen
07-19-2017 at 11:19 AM
බොහොම ස්තූති සිංහල උපසිරැසියට...